මඩකලපුවේ මංගලාරාම විහාරස්ථානයේ නායක හාමුදුරුවන් වන පූජ්‍ය අම්පිටියෙ සුමනරතන හිමි
Posted on December 6th, 2023

මඩකලපුවේ මංගලාරාම විහාරස්ථානයේ නායක හාමුදුරුවන් වන පූජ්‍ය අම්පිටියෙ සුමනරතන හිමි රට තුළ ආන්දෝලනාත්මක භික්ෂූන් වහන්සේ නමක්.. පසුගිය දිනක බෝන් අගේන් නැමැති ආගමක් ප්‍රචාරය කරන පාදිලි වරයෙක්ට කන හරහා පහර දී ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළ උන්වහන්සේ සංවේදී ලෙස අඬා වැටෙන දුර්ලභ වීඩියෝවකි මෙය.. අනිවාර්යයෙන්ම නරඹා තව කෙනෙකුට නරඹන්න ශෙයා කරන්න .. අඬන එක බලන්න නෙවෙයි . මේ සිංහල බෞද්ධ රටේ සිංහලයාට වෙලා තියන නස්පැත්තිය බලන්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress