රනිල්ගේ මැරයන්ට පාඩමක් ඉගැන්වූ ජවිපෙ දෙල්ගොඩ රැලිය
Posted on January 24th, 2024

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

ලංකාවේ මැතිවරණ සංස්කෘතියට රාජ්‍ය අනුග්‍රහයෙන් දූෂණය සහ භීෂණය හඳුන්වා දුන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිගේ පාලන සමයේ දී ය. 1982 ජනාධිපතිවරණයේ දී විරුද්ධ පක්ෂවලට මුහුණ දීමට සිදු වූ ඡන්ද භීෂණයට ජනතා විමුක්ති පෙරමුණ මුහුණ දුන් ආකාරය පිළිබිඹු කෙරෙන සිද්ධියක් කාරිගෙ චැනල් එකේ මෙවර වීඩියෝවෙන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress