ජාතියේ අදෝනාව හා කාටත් නොඇසෙන බුදුදහමේ මළගම සැකසුම -වර් තමාන
Posted on February 5th, 2024

බෞද්ධ කටයුතු පිලිබඳ විශ්ලේෂක දෙශාඅභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න

ඉන්දියාවට ආ පළමු මිෂනාරි වරයා –St. Thomas, The Apostle came by sea, along with Jew-merchants and first landed at Maliyankara near Cranganur (Kodungalloor) on the Periyar estuary north of Kochi (Cochin), about the year A.D.52.

අස්ගිරි මලවතු නායක හිමිවරුන්ගේ අවධානයට මහනුවර අවට බොදු ගම්මාන ගොදුරු කරගන්නා ලෝකල් (දේශීය නමුත් පාරම්පරික පුරවැසි බාවය නැති)හා ඉන්ටර් නැෂනල් (විදේශීය)මිෂනාරි හා ගයිඩ් කත

ආරම්භය අභ්‍යන්තර කරුණු හංගා:

1.පාරදිගේ ඉබාගාතේ යන මිෂනාරීන්.
2.දුප්පත් පොහොසත් වෙනස හා අනිකුත් දත්ත මොවුන්ට ලබාදෙන්නේ කවුද ? විමසා බැලිය යුතුය.
3.අසල සිටි හැඩි දැඩි ළමුන් කිවේ ඔවුන් ආගමක් ගැන දෙඩු බවයි.
4.මිෂනාරි සමුහයක් අසලගෙදරකින් පල්ලම් බසී පිටු පස නිවසේ අනාරක්ෂිත ප්‍රදේශයෙන් ඇතුල්වූ ඔවුන් දොරට තට්ටු කර දොර ඇරිමේදී . ඔබලා කවුද? ඇයි මෙහේ කියද්දී ඔවුන් හද්දීසියේම ඉදිරි ගේට්ටුවෙන් පිටමන් වෙයි.
5. මහනුවර විදි හා ඉන් අවට ගම්මාන දැඩි ලෙස මෙසේ හැරිවීමට ගොදුරු කරන්නේ අනාගත ආගමික යුද්ධයක් සදහාද ?.
6. ලෝකයම එක් ආගමට ගැනීමට මොවුන් වෙහෙසෙන්නේ ඇයි ? .
7. සංහැදියාව යනු සාමාන්‍ය නීතිද කඩා සංචාරක විසා බලපත්‍ර යටතේ ඇවිත් බොදු අප බිලිබැමද ?.
8. ලෝක විනාශය සිංහල බොදු අපහට සාමාන්‍ය දෙයක් බව මොවුන් තව දන්නේ නැද්ද ?.
9. දැනට මේ දුර්වල රාජ්ජ්‍ය පාලනය හා අනෙකුත් දේශපාලනික කෙන්හෙලි කම් නිසා දවසින් දවස අනාථයින් වන අප ජාතියට ආගමේ නාමයෙන් නිද්‍ර පෙති බෙදා ගෙදර එකෙක් හෝ හරවා බුදුපහන පහත් කොට සලකා වෙනත් ආගමිකයෙක් පිළිමයක් වෙනම කාමරයක හෝ තනිව තබා ඉන්න හිටින්න අවසානයේ නිදහසේ ජිවත්වි  පස්පවූ නොකට කිසිම මිනිසෙකු ගැහැනියකින් බැනුම් නොඅසා සිටින ප්‍රසිද්ධ උපාසක උපාසිකාවන් තම ආගමට හරවා මොවුන් බොදු අපහට අපහට දෙන ශාන්තිය තුල ඇති ගුප්ත නිහැඬියාව ඉතා භයානකය.
10.බුද්ධ ශාසනයට අගතියක් වනවිට ඒ ගැන දැන්වීමට විශේෂයෙන්  බුද්ධ ශාසනයට වන කෙනෙහිලි සම්බන්දයෙන් වාර්තා කිරීමට සැම ගමක නීති කේද්‍රීය මධ්‍යස්ථානයක්  පොලිසිය හා කැටුව ඇති කර ගැනීම අනාගත ආගම් අතර ගැටුම් වලක්වා ගැනීමට උපකාරී වේ.

පසුවදන: උඩ අංක සමග නැවත කියවා මේ හැංගු කරුණු ගැන අවධානයට ගන්න

1.අවධානයට – මොවුන්ට මුදල් ගෙවා ලංකා සිතියම කියාදෙන්නේ කවුද?.
2.අසල සිටින ග්‍රාමසේවක නිලධාරී තුමෙකුවත් වැඩිය පරික්ෂා නොකරන කරුණු මොවුන් කරන්නේ ඇයි?.
3.අවධානය ළමා අයිතිවාසිකම්. විශේෂයෙන් බොදු දරුවන්හට කරන අගතියක්.
4.දෙන්නෙක් ගැහැණු හා පිරිමි දෙදෙනා කොරියානු හෝ චීන විය හැක අනික් ගයිඩ් කත ලංකාවේ කෙනක් විය හැක. අවධානය- සංචාරක මග පෙන්වන්නෙකු වුවත් පිට රට වැසියෙකුට මග පෙන්වීමට බලපත්‍රයක් ගත යුතුය නමුත් මෙම කතට  මෙම බලපත්‍ර නිකුත් කරන්නේ ආගමික කල්ලිවලින්ද?.
5.අවධානය-  දැනට සිංහල බෞද්ධයන් දේශපාලනිකව සමහර තැන්හි එකිනෙකා බෙදී මරාගන්නා ආකාරයේ සිද්ධි දේස  බැලීමෙන් මෙවැනි ආගමික උමතු වාදීන් වැඩිවී අප එකිනෙක මරාගන්නා කාලය වැඩි ඇතක නොවන බව මාධ්‍ය වේදීන් වන අපහට ඉවෙන් මෙන් දැනේ.
6.ඔවුන් පමණක් සුද්ධ වන්තයින් වන නිසාද? අපි පවුකාරයන්ද ?
7.සංචාරක විසා මගින් ආගම හැරිවීම් හා දේශපාලනික කටයුතු කිරීම නීති විරෝධී වේ.
8.මේ ඇතිකරන්නේ නවලෝකය ඇති කිරීමද? එක් ආගමක් පමණක් ලෝකයේ තිබිය යුතු යන බව මිත්‍යා විශ්වාසය ක්‍රියාත්මක් කිරීමක්ද?
9.-අවධානයට- පන්සල් කමිටු, ග්‍රාමසේවක මහතා, අවට අනෙකුත් ආගමික මධ්‍යස්ථානය තුල ඉන්න නිහතමානී පුජක පුජකවරියන් මෙවන් පුද්ගලයන්ගේ තොරතරු ගමේ ග්‍රාම ආරක්ෂා කමිටුවල රැස්කර තබා රහස් පොලීසය වෙත ලබා දියයුතුය.
10. දැනටමත් ඇති තරම් නීති තිබේ

පාඨක ඔබ හට තේරුම් යන හා නොතේරුණු කරනු තිබිය හා ඒ වගේම මේ ලිපිය ලියන කතෘ වන මාහටත් වඩා කරුණු දන්නා ගරු ස්වාමින් වහන්සේ කෙනෙකු, අන්‍යාගමික පුජකයෙකු , නීතිඥ තුමෙකු, පොලිසියේ උසස් නිලධාරී තුමෙකු හෝ රහස් බුද්ධි ඔත්තු සේවාවන් වල මහතෙකු හෝ දැන දැනම ආගම් ප්‍රචාරයේ යෙදෙන මිෂනාරියෙකු විය හැක.

නමුත් අප සියල්ල දන්නේ මේ පහත සදහන් නීති  කරුණු පමණි ඒ කුමක්ද ? අප දැනට දන්නා කරුණු අනුව අන්‍යාගමික කරණය හෝ ආගමික ප්‍රචාරය නීති විරෝධී හා තහනම් බවය.

කරුණු විමසුම :

 ආණ්ඩුක්‍රම වියවස්තාවේ 10 සහ 14(1)e  වගන්ති වලින් සහතික වී ඇත්තේ සෑම පුරවැසියෙකුටම තම ආගම ඇදහීමේ ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ පිළිපැදීමේ සහ පුහුණු වීමේ මූලික අයිතියක්. ව්‍යවස්ථාවට අනුව අන්‍යාගම්වලට ලැබී ඇත්තේ තම ආගම ඇදහීමේ මූලික අයිතිය මිස තම ආගම පැතිරවීමේ අයිතියක් නොවේ.

19/2003 ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය.එකෙන් පැහැදිලිව කියනවා ආගම් ප්‍රචාරය කිරීමේ අයිතිය මුලික අයිතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළි නොගන්නා බව. සදාචාර සම්මත ක්‍රමවලින් පවා ආගම් ප්‍රචාරය කිරීම තුලින් පවා කෙනෙකුගේ මුලික අයිතිය වන නිදහස් චින්තනය බලපෑම් කිරීම නීති විරෝධී බව.

 ආණ්ඩුක්‍රම වියවස්තාවේ 10 සහ 14(1)e  වගන්තිවලින් සියළුම ආගම් වලට සිය අයිතිය ලබා දිය යුත්තේ නමවැනි ව්‍යවස්ථාවෙන් බැදී ඇති බුද්ධ ශාසනය ආරක්ෂාව සහ පෝෂණය සැලසෙන අයුරින්ය.

යම්කිසි තැනක කවර අන්දම හෝ ආගම් ප්‍රචාරයත් හෝ බෞද්ධයාට හිරිහැර වන අන්දමේ ආගම් ඇදහීමක් හෝ බුද්ධ ශාසනයට හානියක් වන ආගමික ක්‍රියාවක් හෝ ආගමට හරවා ගැනීමත් හෝ අනවසර පල්ලි ඉදිකිරීමක් හෝ  සිදු වන්නේ නම් එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නීති විරෝධී ක්‍රියාවක්.

2023 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ නඩුව ආයුර් වේද සංශෝධන පනත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ අවසාන තීරණ නඩුවේදී බුද්ධ ශාසනය රජයේ යුතුකමක් බැවින් බුද්ධ ශාසනයට විරුද්ධව ධනකාරී හෝ රිනකාරී වරදක් කරන ඕනෑම අයෙකුට නඩු පැවරිය හැකිබව හා වන්දි ලබා ගැනීමට හැකි බව තීරණය කර තිබීම.

විදේශීය රටක පින්තුරයක් දොරට තට්ටු දාන මිෂනාරි වරුන් උපුටා ගැනීම ගූගල් මඟින්

අවසානය :

ඔබේ ගමේද මෙව්වැනි නීති විරෝධී අන්‍යාගමික කරණය සිදුවේනම්, බුද්ධ ශාසනය නීතියට පටහැනි නීති විරෝධී ක්‍රියාවක් වේනම්:

පොලිස්පති වෙත ටෙල් I G P වෙතට අන්තර් ජාලය තුල දැන්වීමෙන් හෝ ඕනෑම් කෙනෙකු හට ඔහුට හෝ ඇයට වුන අගතිය හුවාදක්වා මෙම කුඨ පුද්ගලයා ඇතළු සියල්ලන්ගෙන්ම ඕනෑම ගාණක වන්දියක් ලබාගත හැක. බුද්ධ ශාසනයේ පැවැත්ම අරමුණු කරගෙන ඇන්ට්‍රිය දමන්න:

https://www.telligp.police.lk/index.php?option=com_complaint&view=complaintමේ ලිපිය ලියා තැබූ මාගේ නිවසටත් මොවුන් මෙසේම පැමිණියා ප්‍රධාන විහාරස්ථාන හා පොලසි පති තුමන් දැනුවත් කොට තිබේ.

සිංහල බෞද්ධ ප්‍රතිපත්ති කේන්ද්‍රයෙන් බුද්ධ ශාසන නිතිය ගැන ජනපතිගෙන් විමසීමෙන් පසු අපලද ලිපිය.

Note:

There is no fundamental right to convert another person to his religion. Born again or any other proselyting activity would affect the vary existence of Buddhism.

මේ මේ මෑතකදී බලහත්කාරයෙන් ආගමට හැරවීම ජාතික ආරක්ෂාවට බලපාන බවට ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේය.


බලහත්කාරයෙන් ආගමට හැරවීම ජාතික ආරක්ෂාවට, ආගමික නිදහසට සහ හෘද සාක්ෂියේ නිදහසට බලපෑ හැකි ඉතා බරපතල ප්‍රශ්නයක්” බව එම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය 2022 නොවෙම්බර් මාසයේය. බිලයන 1.408 වටා වැඩියෙන් ඉන්න ජනතාවක් ජිවත් වෙන ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට ආගමට හැරවීට බලපනවානම්. එම කර්තවයේම නියැලෙන සමහර ආගමික කල්ලි මගින් සිදුවෙන ලෝක ක්‍රියාවක් වන මෙම මර උගුල ලංකාවේ සිටින මිලියනෆ 22.16 බල නොපාන බව මෙම රට තුල සිටින කාට කිව හැකිද?

ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම වියවස්තාවේ 9 වෙනි වගන්තියට උඩින් පියබා යා හැකි, සිටිය හැකි හෝ ආයතනයක් හෝ පුද්ගලයෙක් අපරට තුල සිටිය නොහැක. එසේ සිටිනම් එය ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම වියවස්තාවට එරෙහි අපරාධයක් වේ. 9 වෙනි වගන්තියෙන් ආරක්ෂා කරන්නේ බුද්ධ ශාසනයය. ගුණ ධර්ම වලින් සපිරි අප ලක්වැසි ජනයා බෞද්ධ වුවද අබෞද්ධ වුවද පිරුණු වී කරල් මෙන් බිමට නැමේත. එනම් ඉතා නිරහංකාරව බුදුරජානන්වහන්සේ වන්දනාමාන කරන්නේ සිහි නුවනින් යුක්තව බුදුරජානන්වහන්සේ දෙසූ ධර්මයේ හරය, සත්‍යය හඳුනා ගත් බැවිනි.

තිලෝගුරු අමා මෑණි ශාක්‍ය මුනි ගෞතම බුදුන් වහන්සේ සත් ධර්මය චිරාත් කාලයක් වැජබේවා.

දිව්‍ය ලෝකේ හෝ අපායේ යාමට පෙර අපි මෙහි එනම් ලෝකය තුල කරන හොඳ නරක ගැන කථා කිරීමට කාලය පැමිණ තිබේ. පස් පවු දස අකුසල් දුරලමු. නීති විරෝධී වැඩ අත්හරිමු.

බෞද්ධ ධජය ඔසවමු…

ඔබ සැමට තෙරුවන් සරණයි!

බෞද්ධ කටයුතු පිලිබඳ විශ්ලේෂක දෙශාඅභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න ‘ජාතික බෞද්ධ බලවේගය කැදවුම් කරු හා සභාපති, සිංහල බෞද්ධ ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නිර්මාතෘ,  සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට 2024-02-25

TCFBI PEC සභාපති සදාචාර විරෝධී බෞද්ධ ආගමට හැරවීම සොයා බැලීම හා පර්යේෂණ

TCFBI ජාත්‍යන්තර සම්බන්ධීකාරක.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress