සමහර මාසවල ගෙවල්කුලී ගෙවලා අපි බඩගින්නෙ ඉන්නවා|ඇස් දෙකම නොපෙනෙන කැම්පස් ජෝඩුව ජීවත් වෙන්න ගහන ගේම
Posted on March 1st, 2024

DIYESA TV

ඇස් දෙකම නොපෙනෙන කැම්පස් ජෝඩුව ජීවත් වෙන්න ගහන ගේම සමහර මාසවල ගෙවල්කුලී ගෙවලා අපි බඩගින්නෙ ඉන්නවා දෑස් දෙකම නොපෙනී කාටවත්ම බරක් නොවී ජීවිතේ ගොඩදාගන්න මාර ගේමක් ගහන කැම්පස් ජෝඩුව.. ඔවුන්ව සම්බන්ද කර ගැනීම සඳහා අමතන්න.. 077 2577868 ගිණුම් අංක 032200267681312 I.H.D.N tharunethmi මහජන බැංකුව මාතර උයන්වත්ත ශාඛාව

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress