ගෝඨාභයගේ “කුමන්ත්‍රණය” පොතෙන් හෙළි නොවුණු “නවය; සැඟවුණු කතාව” #WimalWeerawansa #supremelankacoalition
Posted on March 10th, 2024

FB

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත්වූ අවස්ථාවේ  අජිත් දෝවාල් සහ ලංකාවේ සිටි ‘රෝ’ ප්‍රධානියා මහින්ද රාජපක්ෂ වෙනුවට බැසිල් රාජපක්ෂ පත්කරන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට තදබල පීඩනයක් එල්ල කළ බව ජානිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

හිරු සලකුණ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා පවසන්නේ බැසිල් රාජපක්ෂ මහතාව ඉන්දියාව විසින් අගමැති පුටුවට ගෙන ඒමට උත්සාහ දැරුවේ ඇයිදැයි තේරුම්ගත යුතු බවත් බැසිල් රාජපක්ෂ මහතා රටේ අර්බුදය වර්ධනය වීමට ඉඩහැර බලාසිටියේ ද ඔහුගේ අරමුණ සඵලකර ගැනීමට බවත් ය.

වීඩියෝව නරඹන්න…

https://www.facebook.com/watch/?v=919873166805067

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress