පෙව්ව නේද පරගල ගුලිය..
Posted on March 12th, 2024

ප්‍ර සමරසිංහ 

සමන් ද සිල්වා ගයන “බිව්ව නේද වදකහ සුදිය”ට අනුවර්තනයක්

පෙව්ව නේද පරගල ගුලිය

අරාබි ගේ වසන්ත බලිය 

කිචී බිචී කොමල ජුලී 

කියන්ටකෝ නොකර බුලී 

පෙව්ව නේද පරගල ගුලිය..//

පුංචි යමක් මතක් කරලා ගම්මුද 

පරගල ගුලියෙ සුලමුල

ලොකුකර වහල්කම 

දාලා ඩොලර් ඇම 

පෙව්ව නේද පරගල ගුලිය

අරාබි ගේ වසන්ත බලිය..//

දාස්ලාට කාසි පනං පෑවම 

ඔක්කොම අමතක වෙනවා 

තව තව ණය දීලා 

බුරියානිම කවලා 

රට සින්නක්කරට ගන්නවා// 

පෙව්ව නේද පරගල ගුලිය

අරාබි ගේ වසන්ත බලිය.. //

කිචී බිචී කොමල ජුලී 

කියන්ටකෝ නොකර බුලී 

පෙව්ව නේද පරගල ගුලිය

අරාබි ගේ වසන්ත බලිය..//

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress