ඊළාම්වාදීන්ගේ නවතම කුමන්ත්‍රණය එළියට… බුදුන් වහන්සේ ලංකාවේ ඉපදීම කොටි ඩයස්පෝරාව ගෙතූ පට්ට බොරුවක් (වීඩියෝ)
Posted on March 29th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

ඊළාම්වාදීන්ගේ නවතම කුමන්ත්‍රණය හා බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනු බවට සංවිධානාත්මක පිරිසක් විසින් ප්‍රචාරය කරන මතවාදය ඊළාම්වාදී ඩයම්පෝරාවේ කොන්ත්‍රත්තුවක් බවට හෙළිකෙරෙන වීඩියෝවක් අන්තර්ජාලයේ නිකුත්ව තිබේ.

මෙම වීඩියෝවේ සඳහන් වන පරිදි අරියමග්ග නම් භික්ෂුවක් ලෙස පෙනීසිටින තැනැත්තා කොටි සංවිධානය හා සම්බන්ධ පුද්ගලයකු බවද වහරක අභයාලංකාර හා මීවනපලානේ ධම්මාලංකාර නොහොත් සිරිසේන හපුතන්ත්‍රි නමැත්තන් ද මෙම අරියමග්ග නම් චීවරධාරියාට කොටි ඩයස්පෝරාව විසින් පැවරූ කොන්තරාත්තුවේ කොටස් කාරයන් වන බවද මෙම වීඩියෝව මගින් හෙළිදරව්කර තිබේ.

නොර්වේ රාජ්‍ය කේන්ද්‍රකරගෙන බිහිවී ඇති අරිය කම්මට්ටාන නමින් හැඳින්වෙන සංවිධානයේ නිර්මාතෘවරයා  වන අරිය මග්ග නමින් පෙනීසිටින චීවරධාරියා මෙම කුමන්ත්‍රණයේ දැවැන්ත චරිතයක් බවත්, එම චීවරධාරියාගේ ඉතිහාසය ගැනත් මෙම වීඩියෝවෙන් අනාවරණය කර තිබේ.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress