වසන්ත සමරසිංහලා ඩිල්මා ආයතනයෙන් කප්පම් ගත්තා ද?
Posted on September 14th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

ඩිල්මා ආයතනයේ හිටපු සභාපති මෙරිල් ජේ. ෆර්නැන්ඩු මහතා 2021 වසරේ දී   ජනතා විමුක්ති පෙරමුණේ සභික වසන්ත සමරසිංහ මහතා වෙත යැවූ බව පැවසෙන ලිපියක් අන්තර්ජාලයේ සංසරණය වේ.

ඩිල්මා ආයතනය තුළ වැඩ වර්ජන සිදු නොකිරීමට වාර්ෂික අනුග්‍රාහකත්ව මුදලේ දෙවන වාරිකය වන රුපියල් මිලියන 15ක මුදලක් ඔවුන්ට ගෙවූ බව එම ලිපියේ දක්වා තිබේ.

අදාළ ලිපිය පහළින්…

2024-09-14

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress