තවත් වෙට්ටු දැම්මොත් පාස්කු වාර්තා ප්රසිද්ධ කර රෙදි ගලවනවා…! – ගම්මන්පිලගෙන් ජනපතිට අභියෝගයක්…
Tuesday, October 15th, 2024උපුටාගැණීම මුහුනුපොත පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් වන දැනට ප්රසිද්ධ නොකල එස් අයි ඉමාම් වාර්තාව සහ ඒ එන් ජේ ද අල්විස් වාර්තාව ප්රසිද්ධියට පත්කිරීමට තමන් ආණ්ඩුවට දින 7ක කාලයක් ලබාදෙ බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. එසේ නොමැති නම් තමන් විසින් එම වාර්තා ප්රසිද්ධියට පත්කරන බවත් එම වාර්තා ප්රසිද්ධ කල පසු අනුර පානයෙන් […]
More >