ඇල්පිටිය ඡන්දය – නොපෙනෙන (සැඟවූ) සාධක හා මහා මැතිවරණයේ පූර්ව නිගමනය
Sunday, October 27th, 2024රජිත් කීර්ති තෙන්නකෝන් දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර මැතිවරණ කොමිසම, මැතිවරණ නිරීක්ෂකයින්, හෝ වෙනත් විචාරකයින් නොකියන නිසා හිතවත් ඔබගේ දැන ගැනීමට ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ගැන ලියා තබන්නෙමි. ඇල්පිටිය ඡන්දය ගැන මා ලියූ සටහන කියවූ අයට නම්, මේ ඡන්ද ප්‍රතිඑලය ගැන කිසිම පුදුමයක් තිබිය නොහැකිය. ජවිපෙ කොට්ඨාශ 17 දිනාගැනීම කළ නොහැකි බව (අභියෝගයක් බව), පුටුව – […]
More >