76 වසරක සොරකම්
Saturday, November 9th, 2024උපුටාගැණීම මුහුනුපොත වත්මන් ආණ්ඩුව බලයට පත් වීමේ මූලික තේමාව ලෙස යොදා ගත්තෙ “හොරකමට එරෙහි වීම” කියන තේමා පාඨයයි. ජවිපෙ ඉතිහාසයේ කිසි දිනක එම තේමා පාඨය තම මූලික තේමා පාඨය බවට පත් කර ගත්තේ නැත. ජවිපෙ මේ තේමා පාඨය සිය මූලික තේමා පාඨය කරගත්තේ එහි වත්මන් නායකයා වන අනුර දිසානායක පක්ෂ නායකයා වූ පසුවයි. 1977 න් […]
More >