උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම් සහ මහවිරු සැමරුම් ගැන ප්‍රශ්න කරන්න රණවිරුවෙක් ජනාධිපති කාර්යාලයට
Posted on November 29th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම සහ මහවිරු සැමරුම් හේතුවෙන් උද්ගතවී ඇති ගැටලු සම්බන්ධයෙන් රජය නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවට රණවිරුවන් චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජනාධිපති කාර්යාලයට පැමැණි රණවිරුවකු විසින් සඳහන් කරන්නේ රටේ සාමය ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කැපවිය යුතු බවයි.

අදාළ වීඩියෝව පහළින්…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress