මගේ මල්ලී ඝාතනය කිරීමට වගකිව යුත්තා රනිල් – SI රෝහිත ප්‍රියදර්ශනගේ අයියා කියයි
Posted on December 20th, 2024

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

මගේ මල්ලී ඝාතනය කිරීමට වගකිව යුත්තා රනිල් – SI රෝහිත ප්‍රියදර්ශනගේ අයියා කියයි 1987 – 90 භීෂණ සමයේ දී රාජකාරියේ නිරත ව සිටිය දී අතුරුදන් වූ සපුගස්කන්ද පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රෝහිත ප්‍රියදර්ශන අබිරහස් ලෙස ඝාතනයට ලක් විය. ඔහුගේ ඝාතනයත් ඉන් පසු ව පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරයත් ඝාතනයට වගක්ව යුත්තන් නීතිය ඉදිරියේ අනාවරණය වූ ආකාරයත් මේ වීඩියෝවෙන් විස්තර කෙරෙයි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress