හම්බන්තොට කටුවන රජක කුලයේ ඉතිහාසය
Friday, January 24th, 2025සමන්ති පෙරේරා / ගාමිනී විතාණ රජක කුලයේ ව්‍යාප්තිය ගැන ඓතිහාසික වාර්තා හොයන පරියේෂිකා අනෝමා යකුම්පිටියටත් මටත් වැදගත් වන තොරතුරු ටිකක් ලැබුනා. රජක කුලය, රදා කුලය හේන කුලය , රජක කුලය, ඩොබී කුලය, පේඩි කුලය යනුවෙනුත් හඳුන්වනවා.ඔවුන් ගේ පටබැඳිනාම පේඩි, පේඩියා, චාකාලි, හේනයා වෙනවා. රජක කුලයේ සාමාජිකයෝ විශාල ප්‍රමාණයක් අටවන වීර පරාක්‍රමබාහු රජු කාලේ ඉන්ඳියාවෙන් එනවා. […]
More >