සත්‍ය සෙවීමේ කොමිසම ‘‘මිලේනියමි සිටි බුද්ධි නිලධාරීන්“ පාවාදීමට වඩා බරපතළයි
Posted on April 9th, 2025
උපුටා ගැන්ම ලංකා ලීඩර්
වර්තමාන ආණ්ඩුව විසින් සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවා බෙදුම්වාදීන්ගේ උපාය මාර්ගික සැළැස්ම ක්‍රියාත්මක කළහොත් එය එදා මිලේනියම් සිටි පාවාදීම, ගිරිතලේ හමුදා කඳවුර පාවාදීම වැනි පාවාදීම් වලට වඩා බොහෝ සෙයින් බරපතළ බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
වෙනස ටී.වී. යූ ටියුබ් නාලිකාව සමග සංවාදයකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බෙදුම්වාදීන්ගේ අතීත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සහ මෙරට හමුදා නිලධාරීන්, බුද්ධි නිලධාරීන් පාවාදීමේ ඉතිහාසය සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ ඇත්ත විස්තර රැසක්ඉදිරිපත් කර ඇත.
එම වීඩියෝව පහතින්