‘සීමා නිර්ණය ඉදිරියට දමා රජය පළාත් සභා ඡන්දය තවදුරටත් අතුරුදන් කර තැබීමට උත්සහ කරනවා
Sunday, September 7th, 2025රජිත් කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පලාත් සභා ඡන්ද විමසීම අතුරුදන් කිරීම සඳහා පසුගිය ආණ්ඩු විසින් යොදාගත් ‘සීමා නිර්ණය අවසන් කිරීම’ පිළිබඳ නිදහසකට කාරණයක් ලෙස, වත්මන් ආණ්ඩුව විසින් ද නැවත යොදා ගැනීම කනගාටුවට කරුණක් බව ශ්‍රී ලංකා මානාව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ […]
More >