ගල් අඟුරු ප්‍රමිති වාර්තා ඉදිරිපත් කර ඇති ‘Lakvijaya Power Station (LVPS) සහ ‘Lakvijaya Power Plant (LVPP) ආයතන ගැන තොරතුරු පනත යටතේ සිදු කරන ලද ඉල්ලීම
Friday, March 6th, 2026රජිත් කීර්ති තෙන්නකෝන් ‘Lakvijaya Power Station (LVPS) සහ ‘Lakvijaya Power Plant (LVPP) යන ආයතන ද්විත්වය විසින් ගල් අඟුරු ප්‍රමිතිය පිළිබඳ වාර්තා ගණනාවක් නිකුත් කර ඇත. එම වාර්තාවන් හි වැරදි, අඩුපාඩු පවතින අතර සැක සංකා මතුව ඇත. බාහිර පාර්ශව මෙම වාර්තා මත පදනම්න සිය නිරීක්ෂණ හා අදහස් දැක්වීම සිදු කරමින් සිටී. මේ වන විට ගල් අඟුරු […]
More >