නව සීමා නිර්ණ වාර්තාවෙන් පළාත් පාලන ආයතන සභිකයින් සංඛ්‍යාව 4,714 දක්වා අඩු කෙරේ (වීඩියෝ)
Posted on April 11th, 2023

උපුටා ගැන්ම  හිරු පුවත්

නව සීමා නිර්ණ වාර්තාවට අනුව පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වන සභිකයන් සංඛ්‍යාව 4,714ක් දක්වා අඩු කර තිබෙනවා.

සීමා නිර්ණ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ මීට පෙර පළාත්පාලන ආයතන සඳහා සභිකයින් 8,356 දෙනෙකු තේරී පත්ව සිටි බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress