බන්ඩාරනායක අරමුදල මගින් ආපදාවෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සදහා රු. මිලියන 250 ක් ආධාර ලෙස ලබාදී ඇත. බන්ඩාරනායක අරමුදල කාගේද?
Posted on December 9th, 2025

උපුටාගැණීම මුහුනුපොත

ඔබ නොදත් BMICH අරමුදල..(දත්ත, තොරතුරු , ව්ශ්ලේශන අවශ්‍යබව කියන්නේ මේ නිසාවෙනි..අනුර පොරක් වී ඇත්තේ ඔවුන්ගේ බොරු වපුරන ජඩ මාධ්‍ය බලකාය නිසා මෙන්ම ඒ බොරු එලෙසින් ව්ශ්වාස කරන අනුගාමික් ලබ්දිකයන් සහ ඒවා බෙදාහරින Distributorsලා නිසාවෙනි.

බන්ඩාරනායක අරමුදල කාගේද? ඔබ පුදුම කරන 👉බන්ඩාරනායක අරමුදල මගින් ආපදාවෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සදහා රු. මිලියන 250 ක් ආධාර ලෙස ලබාදී ඇත.

📌බන්ඩාරනායක අරමුදල යනු කුමක්ද ?

👉එය පුද්ගලයකු හෝ පවුලක් සතු අරමුදලක් නොවේ.

👉එස් ඩබ් ආර් ඩී බන්ඩාරනායක ජාතික අනුස්මරණ අරමුදල යනු 1975 අංක දෙක පනත මගින් ස්ථාපිත රාජ්‍ය අරමුදලක් වෙයි.

😏මෙම අරමුදලේ කොපමණ වත්කම් තිබේද ?

👉මෙම අරමුදලේ රැ පියල් මිලියන 40, 000 ක් (රැ පියල් මිලියන හතලිස් දහසක මුල්‍ය වත්කම් ඇත)

👉ඒ සා විශාල ධනස්කන්දයක් මේ අරමුදල සතුවන්නේ කෙසේද?

👉බන්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ ( BMICH)ආදායම් මෙම අරමුදලට බැර වෙයි.

සමහර වර්ෂ වල BMICH ආයතනයේ වාර්ෂික ආදායම් රැ පියල් මිලියන 4000 ඉක්මවා තිබේ.

📌BMIH පාලනාධිකාරිය

👉සභාපති ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපති නිළ වශයෙන් පත්වෙයි

👉විපක්ෂ නායක

👉අගවිනිසුරැ

👉විගණකාධිපති

👉බන්ඩාරනායක පවුලේ එක් අයෙකු හෝ දෙදෙනකු

📌මෙලෙස බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ආදායම් බැර වෙන බන්ඩාරනායක අරමුදලේ පාලනාධිකාරිය පහත දැක්වේ

👉ජනාධිපති

👉විපක්ෂනායක

👉විගණකාධිපති

👉බන්ඩාරනායක පවුලේ කිහිප දෙනකු

📌එසේ නම් බන්ඩාරනායක අරමුදල යනු සම්පුර්ණ රජයේ අරමුදලක් වෙයි.

👉එම අරමුදලේ මුදල් වියදමක් ලෙස කරන්නේ නම් ඊට එහි අධක්ෂ මණ්ඩල අනුමැතිය අවශ්‍ය වෙයි.

👉එසේ නම් මෙම ආපදා ප්‍රධානය ජනාධිපති , විපක්ෂනායක , ඇතුළු එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයක් වෙයි.

👉බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම් 1973 වසරේ නිමවෙන අතර 1974 වසරේ සිට එහි ආදායම් ඉපයීම ආරම්භ වෙනවා.

👉එහි ආදායම බැරකිරීම සදහා 1975 වසරේ මෙම අරමුදලේ පිහිටුවනු ලබනවා.

👉😏😏වත්මන් රජය වසර 75 ක් දේශපාලනයට ශාප කරන නමුත් රජය සතු බන්ඩාරනායක අරමුදලේ මුදල් චන්ද්‍රිකා බණ්ඩාරනායක අතින් අගමැතිනිය වෙත ප්‍රදානය කර එය බන්ඩාරනායක පවුලේ ආධාරයක් ලෙස හුවා දැක්වෙන්නට ඉඩ හැර ඇතිබව පෙනීයනවා.

👉බන්ඩාරනායක ලා වික්‍රමසිංහ ලා වගේම වත්මන් රජයක් එකම දේශපාලන කදවුරක් වන බවටත් පවතින විශ්වාසය ඇත්තක්ද?

👉මෑතකදී පාර්ලිමේන්තුව මගින් පනතක් සම්මත කර හිටපු ජනාධිපති වරැන්ට නිව් නිවාස අහිමි කල මුත් ඉන් ඉවත්කර ඇත්තේ 😔😔😔මහින්ද රාජපක්ෂ පමණි.

චන්ද්‍රිකා සිරිසේන ඇතුලු ඉතිරි අය තවම එම වරප්‍රසාද අත්විදින බව පැවසෙනවා.ඒ අනුවද මෙම කණ්ඩායම් තනි කදවුරක් බවට විශ්වාස කල හැකියි.

මනෝජ් විජේසේකර සටහනක්….

Comments are closed.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress