Please join the Adhishtana Poojawa at the Sacred Dalada Temple
Posted on December 8th, 2016
සටන් බිමට ගොස් විරුවන් දිවි පුදා
අප රට එක්සේසත් කෙරුවා
මාලිගාවට ගොස් අදිටන් කරලා
ව්යවස්ථාවෙන් බෙදන්න නොදෙමු අප මව් බිම කිසිදා
————————————————————————————————–
දෑ දම් රක්නෝ දර්ශනය – Philosophy of De Dham Rakno
x ශ්‍රී ලංකාව ස්වෙෙරී, ඒකීය හා ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස පැවතිය යුතු ය
Sri Lanka should be a sovereign, unitary and democratic state
x ශ්‍රී ලංකාවේ ඉපැරණි හා අසහාය ශිෂ්ටාචාරයේ ශ්‍රී විභූතියට පාදක වූ බෞද්ධ
සමාජ, අාර්ථික, පාරිසරික හා දේශපාලන සංකල්පවලට අනුකූලව එය දැහැමිව
පාලනය කරමින් සංවර්ධනය කළ යුතු ය.
Sri Lanka should be governed in conformity with the Buddhist social,
economic, environmental and political concepts that were the
foundation for the glory of its ancient and unique civilization.
දැහැමිව ජීවත් වෙමින් දැහැමි සමාජයක් උදෙසා වෙහෙසෙමු
Lets strive for a just society while living righteously
December 8th, 2016 at 7:33 pm
විමල් ජාතික ආරක්ෂාව වෙනුවෙන් පාර්ළිමේන්තුව හොල්ලයි.
ජාතික ආරක්ෂාව බිල්ලට දෙන රනිල් සිරිසේන ආණ්ඩුවේ සැළසුම් දැඩිලෙස විවේචනය කරමින් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පාර්ළිමේන්තුවේ හදවත අවදිකරයි.
වැඩි විස්තර පහත සඳහන් ලින්ක් එකෙන්:
http://helabima.lk/read.php?as=21524&locationid=1481248723