මහ පාරේ බිම දාගෙන නීතිය නමයි.. යතුරුපැදිකරුවෙකුට පොලීසිය බිම දමාගෙන අතින් පයින් ගුටි නෙලයි..[Video]
Posted on April 2nd, 2017
ලංකා සී නිවුස්
යතුරුපැදිකරුවෙකුට දොඩංඩගොඩ පොලීසියේ රථ වාමන ආශයේ නිලධාරීන් දෙනෙකු විසින් මහ මග බිම පෙරලාගෙන පහර දෙන අයුරු වීඩියෝවක් සිරස රූපවාහිනිය විකාශණය කරනු ලැබීය.
පොලීසිය පවසන්නේ අණ තොතකා ධාවනය වූ යතුරු පැදිය පොලීසිය විසින් ලූහු බැන්ද බවත් යතුරු පැදි කරුට රියදුරු බලපත්රයක්ද නොතිබූ බවයි.
පොලිස් පහර දීම හේතුවෙන් යතුරුපැදිකරු රෝහල්ගත කර තිබේ.