භික්ෂූන් වහන්සේලා සිවුරු කරට අරන් දෙමල කඩ ගිනිතිවුවා.. දෙමල මිනිසෙකුට පෙට්‍රල් දමා ගිනි තියනවා මං ඇස් දෙකින්ම දැක්කා.. සුළු ජතිකයන් වෙනුවෙන් අලුත් ව්‍යවස්ථාවක් ඔ්නෑමයි..
Posted on July 24th, 2018
lanka C news
83 කළු ජූලියේදී භික්ෂූන් වහන්සේලා සිවුරු කරට අරගෙන දෙමල ව්‍යාපාරිකයන්ගේ කඩ ගිනි තැබූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
දෙමල මිනිසෙකුගේ ඇගට පෙට්‍රල් වත්කර ගිනි තබන අයුරු තම ඇස් දෙකින්ම දුටුවේ යයිද ඇය සදහන් කරයි.
කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඇය මෙම අදහස් පල කලාය.
මෙරට ජීවත් වන සෙසු ජන කොටස්වලට තම අයිතිවාසිකම් නීතියෙන්ම ලබා දීම සදහා නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් උවමනා බවද ඇය කියා සිටී.
July 24th, 2018 at 7:49 pm
ගරු මැතිනියනි බොරු කෙල්ලින්න එපා. අදද ඕක මතක් උනේ. දෙමලු කියන ඉන්දියානු පරපෝසිතයො අහින්සක ආවුද අත නොතිබුන රජයේ සේවකයන් 13දෙනෙකු ඉන්දියානු ත්රස්තයන් විසින් අමානුසික ලෙස මරා දමපු බව ඔබ අසා තිබෙනවාද?
July 24th, 2018 at 11:44 pm
This treacherous woman is the cause for everything what is happening in Sri Lanka today. She is the hired hand of Tamil diaspora. She is the spokesperson for Tamils around the world. She does the job very well and paid very well to do it by these Tamil traitors to motherland. All peace loving citizens must reject her and condemned her for her vicious statements regarding our country,war heroes and Buddhist clergy etc. She and her evil clique in Yamapalanaya must be rejected and defeated somehow in the coming elections if not we will not have a country to call home. Sinhala buddhists must aware of the conspiracy theories these traitors hatched during last elections and should be careful this time more than anytime in our history. We say to this vicious woman”stay out of Sri Lanka and go back to England where you belong” Tamil dispora and white rattlesnakes will look after you and your family well. Adiós woman.
July 25th, 2018 at 2:52 am
This woman who is a direct descendent of a South Indian Tamil Poosari named Neelakantha Perumal hates Sinhalese and in particular Sinhala Buddhists. She was raised under the guidance of Catholic nuns of the St Bridgets Convent. Her mind set is Anti Buddhist. Moreover she has a grudge against the Buddhist Clergy thinking that it is the Buddhist Priest Somarama who asassinated her pseudo Buddhist father.
She is demented and now fast going senile. She must be pitied by all well meaning people of Sri Lanka.