‘අම්මට හුඩු මූ තාම ඉන්නවනේ’ පොලිස්පති ජනාධිපති දෙස බලා කියාවි..[Video]
Posted on September 18th, 2018

 lanka C news

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට සිදුකර ඇති හෙළිදරව්ව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ දිනයේ විවාදාත්මක තත්වයක් ඇති විය.

එහිදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් කරන ලද ප්‍රකාශයක් නිසා සභාවම සිනාසෙනු පෙනින.

‘ජනාධිපතිවරයා මේක දිහා උපේක්ෂාවෙන් බලාගෙන හිටියොත් අර කොටපොල දි කුවාව වගේ පොලිස්පතිතුමා ඇවිල්ලා ජනාධිපතිතුමා දිහා බලලා කියාවි ‘අම්මට හුඩු මූ තාම ඉන්නවනේ’ කියලා. එතකන් ද මේ බලන් ඉන්නේ’ යයි මන්ත‍්‍රීවරයා කීවේය.

https://youtu.be/T_LXp3HUlxM

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress