රට, ජාතිය ගැන සිතා ඡන්දය භාවිතා කරන්න – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ
Posted on November 10th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

මෙවර ජනාධිපතිවරණයේදී රට, ජාතිය ගැන සිතා ඡන්දය භාවිත කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. <

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ පැවති යුතුකම සංවිධානයේ සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress