RANJANGATE SCANDAL – රන්ජන් තමන්ගේ නඩුව තමන්ම අහයි.. විනිසුරු සමග කරන සාකච්චාවේ වීඩියෝව මෙන්න..
Posted on January 8th, 2020

පුටාගැන්ම ලංකාසීනිවුස්

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තමනට විරුද්ධව අධිකරණයේ නඩුවක් සම්බන්ධයෙන් ගාල්ල ප්‍රදේශයේ විනිසුරකු සමග සිදුකරන සාකච්ඡාවක වීඩියෝවක් සමාජජාලාවල පැතිරී යමින් ඇත.

එම නඩු කටයුත්ත ගැන රාමනායක මන්ත්‍රීවරයා එහිදී විනිසුරුවරයාගේ උපදෙස් පතන අතර එහි තත්ත්වය ද විමසා බලයි.

https://www.facebook.com/626095317521324/videos/598310267591226/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress