RANJANGATE SCANDAL – පසුගිය රජයේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරය හඬ පට තුළින් පිළිබිඹු වන බව මල්වතු පාර්ශවයේ අනුනායක හිමි කියයි
Posted on January 13th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස්
පසුගිය රජය සමයේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරය හා අමාත්‍යවරුන් කටයුතු කළ ආකාරය රන්ජන් රාමනායකගේ හඬ පට තුළින් මනාව පිළිබිඹු වන බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව අවධාරණය කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, උන්වහන්සේ බැහැ දැකීම සඳහා අද පැමිණි අවස්ථාවේදියි.