එන්.ජී.ඕ.වලට අවශ්‍ය ආකාරයට මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමට ඉඩ ලබානොදිය යුතුයි – මැදගොඩ අභයතිස්ස හිමි
Posted on January 26th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස්
රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය ආකාරයට මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදිය යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ මත්තේගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකදී.