Author Archive for මතුගම සෙනෙවිරුවන්

ලෝක පොලිස්කාරයාට වගවීම කෙතරම් සාධාරණද

Thursday, August 25th, 2016

 මතුගම සෙනෙවිරුවන්       එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ තිබෙන මානව හිමිකම් කවුන්සිලය අද හඳුන්වා දිය හැක්කේ  ලෝක පොලිස් කාරයෙකු ලෙසය. එම ආයතනය කුමන ජාතීන් නියෝජනය වන පරිදි සැකසුණද පත් වුවද ඔවුන්ගේ ආධිපත්‍ය වන මානව හිමිකම් රාමුව භාවිතා කර තමන්ට පාලනය කර ගත නොහැකි රාජ්‍යයන් අත්අඩංගුවේ තබා  දඬු අඩුවේ හිර කිරීම කරති. එයට ව්‍යවහාර කරන්නේ වගවීම […]

More >

  හනුමා පාළමේ නූතන දිගහැරුම

Tuesday, August 16th, 2016

මතුගම සෙනෙවිරුවන්  ලංකාවේ බොහෝ විද්වතුන් රාවන පුරාවෘත්තය බැහැර කරන නමුදු ඉන්දියාවේ ධනුස්කොඩියත් තලෙයි මන්නාරමත් අතර බොහෝ තුනී වට ගල් අතුරා ඊට  උඩින් පහුරු යොදා සාදා තිබූ එල්ලෙන පාළම නොහොත් සංගිලි පාළම ගැන කිසිවක් නොකියති. රාම රාවන යුද්ධයෙන් පසුව විභිෂණට ලංකාවේ පාලනය භාර දී රාම ගේ අණසක යටතේ පැවතිය යුතු බවට සම්මතයක් ඇති කර ගෙන තිබුණි. […]

More >

රජයේ ප්‍රවිචාරණය පුස්සක් අතුරුදහන් වූවන් සඳහා පණත හොර පාරෙන්

Wednesday, August 10th, 2016

මතුගම සෙනෙවිරුවන් 2016 මැයි මස 27 දින ගැසටයේ සඳහන් වන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරුදහන් තැනැත්තන් පිළිබඳ පණත පිළිබඳ සම්පූර්ණ විස්තරයයි. මෙම ගැසටයේ සඳහන් පරිදි සාක්ෂි ආඥාපණතේ සීමාවන් ඉක්මවා යන බලතල අතුරුදහන්තැනැත්තන් පිළිබඳ කාර්යාලයට හිමි බව පැහැදිලිය. ඊට අමතරව වරෙන්තුවක් නොමැතිව පොලිස් ස්ථානයකට හෝ හමුදා කඳවුරකට ඇතුළු වීමට බලතල ද හිමි වන්නේය. මීනීවලවල් හෑරීමටද අවශ්‍ය […]

More >

බෞද්ධ අධ්‍යපන පෙළ ගැස්ම හා කන්නන්ගර ප්‍රතිසංස්කරණ 

Sunday, August 7th, 2016

මතුගම සෙනෙවිරුවන්   ගාල්ල නගරයේ සීමිත චන්ද බලයෙන් ව්‍යවස්ථාදායක සභාවට පත් වූ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා පසුව ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේ සර්ව ජන චන්ද බලය උරගා බලන අවස්ථාවේ 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ  ගාල්ල මන්ත්‍රීවරයා වී අධ්‍යපන ඇමති ධූරයට ද පත් විය. පසුව ගාල්ල ආසනය කොටස් කීපයකට වෙන් කරන ලදී. එහිදී කන්නන්ගර මහතා ගාල්ලේ රැඳී සිටීමට වඩා […]

More >

රනිල් කේලමාගේ ගජබින්න රටක් අනතුරේ හෙළයි

Sunday, July 31st, 2016

මතුගම සෙනෙවිරුවන්           ලංකා රාජ්‍යයේ දේශපාලනය අද ඉතාමත් බැරෑරුම් තත්ත්වකට පත්ව ඇත. සිංහල දේශපාලකයන් සියල්ල දෙමළ ජනතාවගේ අත පල්ලනේ වැටීමත් ඔවුන්ගේ දෙමළ නිජ භූමිය පිළිගැනීමත් නිසා ඉන්දීය පදයට නැටවෙන රූකඩ බවට පත් වී තිබේ. මාරුවෙන් මාරුවට බලය ලබා ගනිමින් දෙමළ අභිලාෂයන් සංතර්පණය කරදීම ලංකා දේශපාලනයේ පිළිවෙත වට පත්ව ඇත. 1951 වර්ෂයේ දී […]

More >

සංහිඳියා හොරු ගොතන පට්ටපල් බොරු ජිනීවාවලට මරු

Wednesday, July 27th, 2016

මතුගම සෙනෙවිරුවන්                 රටේ දේශපාලනය බොහෝ සෙයින් ව්‍යාකූලය. පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් වැන්න. ජනතාවට හොරෙන් ජනතා ද්‍රෝහී බොහෝ දේ සම්මත කර ගැනීමට කැස කවමින් ඇත. නව ව්‍යවස්ථාව පිළිබඳව අවසාන විග්‍රහය අගමැතිවරයා සහ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය  සතුය. අනාගමික රාජ්‍යයක් කෙසේ වෙතත් කෑලි කීපයකට කඩා දමන රටක් සඳහා හොර ලියවිලි තැන තැන […]

More >

ගොවියාගේ පිට කොන්ද බිඳින මොරගහකන්ද

Tuesday, July 26th, 2016

මතුගම සෙනෙවිරුවන් පොල්ගොල්ලෙන් කැපුණු උමගක් හරහා උකුවෙලට වැටීපසුව බෝවතැන්නට එකතුවන මහවැලියේ ජලයෙන් විදුලි බලය උත්පාදනය කරන ගමන්ම මහවැලි ප්‍රදේශයන්ද සංවර්ධනය කිරීම වර්තමාන මහවැලි සැලැස්මේ අරමුණු අතර විය. මෙකී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ද ප්‍රථම මොරගහකන්ද ප්‍රදේශයේ ජලාශයක් ඉදිකිරීමට යෝජනාවක් විය. 1968 දී එක්සත් ජාතීන් ගේ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කරන ලද අධ්‍යනයකින් අඹන්ගඟ ප්‍රදේශයට වාර්ෂිකව විශාල වර්ෂාපතනයක් […]

More >

Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress