හොඳ ළමයා හා නරක ළමයි හෙවත් බබාලා
Saturday, February 8th, 2020දෙශාඅභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට මේ අද සාර පොහොය දිනේදී මා කතා කිරීමට යන්නේ හොඳ ළමයා හා නරක ළමයි රෑනක් ගැනය. කථා පුවත සිතට ආයේ නරක මන්ත්‍රී ළමයි රෑනක් විසින් තමන්ලා ලොකු කියා පෙන්නවිමට හොඳ ළමයි ගැන හා ඒ ළමයින්ගේ ස්වරුපය මාධ්‍යය තුලින් විකට ස්වරුපයෙන් කියාපෑමට උත්සාහ ගැනීම නිසාය. […]
More >