Author Archive for Dr Ruwan M Jayatunge M.D.
Monday, May 1st, 2017
වෛද්‍ය රුවන් එම් ජයතුංග කම්පුචියාව යන රට තිඛෙන්නේ කොතැනකද යන්න මම තවම නොදනිමි”, යන මේ ප්‍රකාශය කරන ලද්දේ සුප්‍රකට රාජ්‍යතාන්ත්‍රිකයෙකු වූ මෙන්ම ඉතිහාසඥයෙකු වන වින්සන්ට් චර්චිල් විසිනි. අප්‍රකට කම්පුචියාව පසුකලෙකදී මුළුලෝකයේම ප්‍රසිද්ධියට පත් රටක් විය. ඒ පොල්පොට් හා මරණයේ ගොවිබිම්” නිසාය. 1975 වර්ෂයේදී බලයට පැමිණි පොල්පොට්ගේ නායකත්වයෙන් යුත් කෙමරූජ්වරු (ණයපැර ඍදමටැ – රතු කම්පුචියානුවන්) කම්පුචියාව […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 2 Comments »
Sunday, April 30th, 2017
වෛද්‍ය රුවන් එම් ජයතුංග දිනය අවසන් වෙලා රාත්‍රිය උදා වෙලා බ්ලොග් ලෝකය සෝ සයුරක ගිල්වා විචාරක සමු අරන් වෙනදා දැණුම බෙදූ අසමි දකිමි සොයමි බ්ලොග් එක නිහඞයි අවසාන සටහන ලියා විචාරක සමු අරන් වෛද්‍ය රුවන් එම් ජයතුංග
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, April 29th, 2017
වෛද්‍ය රුවන් එම් ජයතුංග …මා ඇම්බුෂ් දෙකකින් අනූනවයෙන් බේරුනා, මගේ හමුදා සේවා කාලය තුළදී. පළමුවැන්න 1985 දී. එවකට මා සේවය කලේ පොළොන්නරුව – මඩකළපුව මාර්ගයේ පුනානි ප්‍රදේශයේ. මාස 4 කට පමණ පසුව මා ලද නිවාඩු දින පහ අවසන් වී, පාන්දරින්ම ආපසු පුනානි වෙත යන්න පිටත්වුනත්, බස් ප්‍රමාදය නිසා යන්නට නොහැකිවුනා. හවස්වනවිට මට පැහැදිළිව තේරුණා, ළඟම පිහිටි […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Friday, April 28th, 2017
Dr Ruwan M Jayatunge During the Eelam War (1983 -2009) a significant numbers of the Sri Lankan military forces had committed suicide and some of the victims believed to have suffered from combat related stress. Psychological autopsies of some of the cases revealed that the victims had depression, posttraumatic stress, psychiatric illnesses, addiction issues, […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, April 25th, 2017
වෛද්‍ය රුවන් එම් ජයතුංග 1) 2020 මහ මැතිවරණයෙන් අනුර කුමාර දිසානායක විශිෂ්ඨ ජයක් අත් කරගෙන තිබේ. ලංකාවේ ප්‍රථම වරට ජනතා විමුක්ති පෙරමුණට චන්දයකින් බලයට ඒමට හැකි විය. අනුර කුමාර දිසානායක ගේ ජයග්‍රහනය ලංකාවේ නව යුගයක් ඇති කරන බවට ලකුණු පහල වී තිබේ. මෙතෙක් ප්‍රධාන පක්‍ෂ දෙකේ හොරකම් , දූෂණය සහ නාස්තිය නිසා ප්‍රපාතයට වැටී […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 9 Comments »
Wednesday, April 19th, 2017
වෛද්‍ය රුවන් එම් ජයතුංග වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන ගැන නව පරපුර නොදන්නවා විය හැකිය. එසේම තරුණ වෛද්‍යවරුන් ද වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන ගැන නොදන්නවා විය හැකිය. ග්ලැඩිස් ජයවර්ධන යනු විශේෂඥ කායික වෛද්‍යවරියක් පමණක් නොව ලංකාව විසින් බිහි කරන ලද දුබල වර්ගයේ ශාස්ත්‍රාලයීය කතකි. ඇය අධ්‍යාපනය ලබන්නේ කොලඹ කාන්තා විද්‍යාලයෙනි. ඉන්පසු කොලඹ වෛද්‍ය පීඨයට තේරෙන ඇය සාර්ථව වෛද්‍ය […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 2 Comments »
Thursday, April 6th, 2017
ආචාර්ය රොල්ෆ් ගේයිනර් මනෝ විද්‍යාඥ ඇමරිකා එක්සත් ජනපදය වෛද්‍ය රුවන් ජයතුංග විසින් රචිත නවතම කෘතිය වන, ‘බෞද්ධ ජාතක කථා වල මනෝවිද්‍යාත්මක දැක්ම’ නමැති කෘතිය, මම මහත් අභිරුචියකින් කියවූයෙමි. බෞද්ධ දර්ශනය පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ උනන්දුවන පුද්ගලයකු මෙන්ම, මනෝවිද්‍යාඥයකු වශයෙන්ද, මා හට පෙනීයන්නේ, ජාතක කථා මගින්, මානව විඥ්ඥාණයේ විවිධ ගතිලක්‍ෂණ පිළිබඳව, සලකා බලෙන අතරම, පුද්ගල මනෝභාවයන්, හැඟීම් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, April 4th, 2017
ආචාර්ය ලීල් ගුණසේකර 71 කැරැල්ලේ පුනරුත්ථාපනය පිළිබඳ අතිරේක ලේකම් වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් 71 කැරැල්ල පිළිබඳව අධ්‍යයනයක් කොට කැරළිකරුවන් සම්මුඛ සාකච්ඡාවලට ලක් කරමින් ඉතිහාසයේ සැඟව පැවති සාධකයන් ඉස්මතු කරමින් ඉතා අගනා සමාජ විද්‍යාත්මක හා ඓතිහාසික වශයෙන් වටිනා කෘතියක් පාඨකයාට ලබා දීම ප්‍රශස්ත කරුණක් ලෙස මම දකිමි. වෛද්‍ය රුවන් එම්. ජයතුංග මට මුලින්ම හමු වූයේ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, April 4th, 2017
වෛද්‍ය රුවන් එම් ජයතුංග බඩට ගැසීම යනු අසා පුරුදු වැකියකි. මිනිසුන් ගේ බඩට ගසන්නෝ දේශපාලකයෝ ය. එහෙත් අධ්‍යාපනයට ගැසීම හෙවත් කෙනෙකුගේ අධ්‍යාපනයට අකුල් හෙලීමද අපගේ සමාජයේ තිබෙන එක් කුහක පිලිවෙතකි. අධ්‍යාපනයට ගසන්නෝ උගතුන් වීමද විශේෂත්වයකි. ප්‍රතිපත්තියක් ලෙස මම කිසිවෙකුගේ අධ්‍යාපනයට නොගසමි. ඒ මා තුල තිබෙන සුවිසේෂී ගුනාංගයක් නිසා නිසා නොව කෙනෙකුගේ අධ්‍යාපනයට ගැසීම ඉතා තුච්ච […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Wednesday, March 29th, 2017
වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි ජී.අයි.ඞී. ධර්මසේකර එදා කස්ත්‍රෝ අනුගමනය කළේය. අද ඔහු අනුගමනය කරන්නේ අනගාරික ධර්මපාල තුමාගේ මාවතයි. හෞතිකවාදයේ සිට අධ්‍යාත්මික වාදය දක්වා ගිය දීර්ඝ ගමන ගැන අසා දැන ගැනීමට මම අනගාරික ධර්මසේකර හමු වීමට ඔහුගේ කළුතර අසපුවට ගියෙමි. මේ අනගාරික ධර්මසේකර කියන කතාවයි. ‘මම විශ්වවිද්‍යාලයෙන් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Tuesday, March 28th, 2017
වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි අතීත කැරලිකරුවන් සොයා ගිය ගමනේදි මට තවත් සුවිශේෂ පුද්ගලයෙකු මුණ ගැසුනි. ඔහු නමින් එම්. ජී. නන්දිසිරි ගමගේ හෙවත් පේරාදේණිය නන්දේයි. නන්දසිරි ගමගේ 1969 දී එම්.අයි.එෆ්. 5 භූමි භාගයේ විශේෂ ඒකකයට අයත් මෝටර් රථවල අංක ලියා ගනිමින් සිටියදී එම්.අයි.එෆ්. 5 විසින් ඔහු […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Sunday, March 26th, 2017
Dr Ruwan M Jayatunge The first evidence of attitudes towards sex comes from the ancient texts of Hinduism, Buddhism and Jainism (Chakraborty & Thakurata, 2013). Many centuries before Sigmund Freud, Richard Freiherr von Krafft-Ebing, Albert Moll or D.H. Laurence the Tantric Buddhist monks discussed the wider aspects of human sexuality. Tantric is often viewed as […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Friday, March 24th, 2017
වෛද්‍ය රුවන් එම් ජයතුංග බෝධිනී සමරතුංග ගේ අනිත් කොන කෘතිය වෛද්‍ය වෘත්තිය පිලිබඳ සාක්‍ෂාත්කරයකි. එය කතුවරියගේ ආත්මකථනයකි. වෛද්‍ය උපාධිය ලබා ඇය මුලින්ම සේවය සඳහා යන්නේ යුද ගැටුම් වලින් පීඩා ලැබූ උතුරුකරයේ රෝහලකටය. සිංහල වෛද්‍යවරියක ලෙස ඇයට මෙම ප්‍රදේශය නුහුරුය. ඇය දෙමල බස නොදන්නීය. දමිල රෝගීන් බහුතරය වන රෝහලක කෙලෙස තම රැකියාව කිරීමට හැකි වෙත්ද යන දෙගිඩියාවෙන් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, March 23rd, 2017
වෛද්‍ය රුවන් එම් ජයතුංග යුද හමුදාපතිවරයා වශයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ (වර්තමානයේ ෆීල්ඩ් මාෂල්) යුදමය නායකත්වයද ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා අනවතරයෙන් බලපාන ලදී. ඊලාම් යුද්දය ජය ගැනීමට ඔහු දුන් දායකත්වය අති විශාලය. ජෙනරාල් සරත් ෆොන්සේකා සම කළ හැක්කේ ජෙනරාල් ජෝජ් පැටන් වැනි කඪෝර නමුත් යුද්දයේ දක්ෂ සේනා හසුරුවීමෙහි සමර්ථ සෙන්පතියෙකුට ය. ඔහු උතුරේ යුද මෙහෙයුම් මනාව දැන සිටියේය. […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Monday, March 20th, 2017
Ruwan M Jayatunge M.D. Dialectical behavior therapy (DBT) is a modified form of cognitive behavioral therapy (CBT) that was developed in late 1970s by Marsha M. Linehan a psychology researcher at the University of Washington (Linehan, 1993). DBT is an empirically supported treatment for suicidal individuals (Linehan et al., 2015). It can be adapted to treat borderline personality […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Monday, March 20th, 2017
71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි – වෛද්‍ය රුවන් එම් ජයතුංග අප්‍රේල් මහ නඩුවේ 10 වන සැකකරු වූ වසන්ත කනකරත්න අද ජීවතුන් අතර නැත. අපට ලැබුණු තොරතුරු අනුව 1971 කැරැල්ලෙන් දින කිහිපයකට පසුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්වීමෙන් පසුව වසන්ත කනකරත්න රහස් පොලිස් නිලධාරින් සමඟ යාපනය බන්ධනාගාරයටද, හැමන්හිල් බන්ධනාගාරයටද ගොස් තිබේ. (රහස් පොලිසියේ විශේෂ විමර්‍ෂණ ඒකකයේ නිලධාරියෙකු වූ ජෙගනාදන් මහතා මෙසේ කරුණු දක්වයි : […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Friday, March 17th, 2017
වෛද්‍ය රුවන් එම් ජයතුංග වධකාගාර ශ්‍රි ලාංකික සමාජයට නවතාවක් නොවේ. හමුදාව විසින් පාලනය කල යටාරෝ කැෆටේරියා වධකාගාරයද කොටින් විසින් පවත්වාගෙන ගිය දේවිපුරම් වධකාගාරයද ශ්‍රි ලාංකිකයන්ට අමතක නොවේ. මේ වධකාගාර වලට වඩා පේරාදෙනිය වධකාගාරය වෙනස් වෙයි. එය පවත්වාගෙන යන ලද්දේ අට සමත් කේඩරයන් නොව විශ්ව විද්‍යාලයට තේරුණු සිසුන් පිරිසක් විසිනි. මොවුන් රැඩිකල් දේශපාලන පක්‍ෂ වල සොල්දාදුවෝ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Friday, March 17th, 2017
Dr Ruwan M Jayatunge There are a number of POWs of the Eelam War who still carry the psychological scars. Most of them suffer from DDD Syndrome which was delineated by Farber Harlow in 1956. The DDD Syndrome consists of debility, dependency and dread. POWs often show depression, apathy suspicion and fear. Some have large […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Sunday, March 12th, 2017
වෛද්‍ය රුවන් එම් ජයතුංග ජනමාධ්‍යවේදී සිරිමෙවන් කස්තුරිආරච්චි මහතා විසින් තමන් ගේ අසනීපයකට බෙහෙත් ගැනීමට වෛද්‍යවරයෙකු හමු වූ අවස්ථාවේදී ලද අත්දැකීම ඔහුගේ මුහුණු පොතේ පළ කොට තිබේ. “අසනීපයට ප්‍රතිකාර ගන්න 05 වැනිදා නවලෝක පුද්ගලික රෝහලට ගොස් රුපියල් 1150ක් ගෙවා මෙරට සිටින ‘ගුණ වඩන’ විශේෂඥ වෛද්‍යවරයෙක් ලඟට ගියා.ඔහු වයසක කෙනෙක්.මුහුණේ සිනාවක්.ලේ කඳුලක් නැති අකාරුණික,මරුමුස් කෙනෙක් වුණත් කරගන්න […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 2 Comments »
Sunday, March 12th, 2017
Dr Ruwan M Jayatunge I was never interested in being a rock star. I always wanted to be Boris Karloff. Gene Simons The hard rock band Kiss was famous for their thought provoking music and extraordinary flamboyant stage outfits with face paint. The group had a dramatic affect on young people and KISS fans started to […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Wednesday, March 8th, 2017
Dr Ruwan M Jayatunge The Buddha’s Charter of Free Inquiry and judging truth are found in the Kalama Sutra of the Anguttara Nikaya. In Kalama Sutra Buddha emphasized the importance of critical thinking that involves seeing things in an open-minded way. Critical thinking helps to evaluate and challenge the thoughts and ideas and rethink conclusions in the light of new […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 3 Comments »
Wednesday, March 8th, 2017
Dr. Ruwan M Jayatunge Jose Naroskey once said In war, there are no unwounded soldiers” Undeniably war has a profound effect on soldiers. It has a catastrophic effect on their health and wellbeing. I have met a number of soldiers around the globe who belonged to different Armies and various military organizations. Many of […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, March 7th, 2017
Dr Ruwan M Jayatunge Depression is a mood disorder -one of the common mental health problems facing people today. Depression can interfere with a person’s ability to function effectively and productively. Depression is common among the elderly population. Some view depression as a physiological reaction in the old age. But some researches deny this factor and […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Monday, March 6th, 2017
Dr Ruwan M Jayatunge The American novelist Ernest Hemingway is considered as the greatest writer of the 20th century. Hemingway explored universal themes such as life, love and death. His name was a synonym for an approach to life characterized by action, courage, physical prowess, stamina, violence, independence, and above all “grace under pressure (Yalom & Yalom, 1971). Hemingway brought […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 3 Comments »
Sunday, March 5th, 2017
Dr Ruwan M Jayatunge A world renowned social psychologist Philip Zimbardo conducted a prison simulation study in 1971 at the Stanford University with his student volunteers. He randomly divided these volunteers into guards and inmates and then placed in a mock prison environment. This study continued for six days and Zimbardo observed radical behavioural changes […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Friday, March 3rd, 2017
Dr Ruwan M Jayatunge In 1988 the JVP launched its 2nd insurrection against President Premadasa’s regime. The rebels and the security forces were responsible for gross violation of human rights during this period. The JVP insurrection claimed more than 60,000 lives. A large number of youth were arrested in connection with anti-government activities. The […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 5 Comments »
Friday, March 3rd, 2017
වෛද්‍ය රුවන් එම් ජයතුංග උදය ඉඳුනිල් කොලඹ නාලන්දා මහා විද්‍යාලයේ සිසුවෙකු විය. එසේම ඔහු හිටපු බාලදක්‍ෂයෙකි. ජනාධිපති බාලදක්‍ෂ පදක්කම්ලාභියෙකි. ඉඳුනිල් ඉතා හොඳ හැසිරීමක් සහිත වූ ඉගෙනීමේ දක්‍ෂතාවයක් තිබූ සිසුවෙකු විය. බාලදක්‍ෂයෙකු ලෙස ඔහු කුසළතා පෙන්වූ අතර අප සමග බාලදක්‍ෂ කඳවුරු ගනනාවකට සහභාගී විය. මට වසර දෙක තුනකින් ජ්‍යෙෂ්ඨ වූ ඉඳුනිල් සමග මම ගාල්ල රජෙස් කන්ද […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 2 Comments »
Friday, March 3rd, 2017
Dr Ruwan M Jayatunge Joseph Stalin was one of the main architects of creating a collective trauma in the Soviet Union. His actions and policies brought immense suffering to the people. The aftermath of Stalin’s repression still impacts the post Soviet Society. However despite all the negative consequences Stalin is still remembered in Russia as […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, February 28th, 2017
වෛද්‍ය රුවන් එම් ජයතුංග වෛද්‍ය දයානාත් රණතුංග මා මුලින්ම හඳුනා ගත්තේ එක්දහස් නවසිය අනූව දශකයේ අග භාගයේදීය. එවකට ඔහු ඉන්ටර්න්වරයෙකු වූ අතර මම ඔහුගේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වූයෙමි. සීමාවාසික වෛද්‍යවරයෙකු කාලයේ සිටම මම ඔහු සතු වූ සන්නිවේදන කුසලතාවයන් නිරීක්‍ෂණය කලෙමි. එසේම ඔහු රෝගීන් විශයෙහි ඉතා සංවේදී වෛද්‍යවරයෙකු විය. වෛද්‍ය දයානාත් රණතුංග සිය මුලික වෛද්‍ය අධ්‍යාපනය […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Monday, February 27th, 2017
Dr Ruwan M Jayatunge Sigmund Freud used the term Traumatic Neurosis that resembles the present day PTSD. The term traumatic neurosis designates a psycho-pathological state characterized by various disturbances arising soon or long after an intense emotional shock. Freud specifically wrote about effects of traumatic memories and traumatic shock. In Freud’s words, “The symptomatic picture […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »