Author Archive for Dr Ruwan M Jayatunge M.D.
Monday, March 23rd, 2015
Dr Ruwan M Jayatunge Lazar Moiseyevich Kaganovich is one of the most prominent figures of the Communist Party of the Soviet Union and the Soviet state, a faithful disciple of Lenin, Stalin’s ally, a professional revolutionary. A member of the Presidium of the CPSU Central Committee, First Deputy Chairman of the USSR Council of Ministers. […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, March 21st, 2015
Dr Ruwan M Jayatunge He was a Doctor without a heart But fond of wired experiments They called him Josef Mengele the Angel of Death He was specializing in Racial Hygiene Determined to kill for the racial superiority ‘I am the power, he said And injected chloroform in to little children’s hearts Mengele did all […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 2 Comments »
Friday, March 20th, 2015
වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ. 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය අැසුරෙනි 1971 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුවේ පළමුවන විත්තිකරු එස්. වී. ඒ. පියතිලක අද ජීවතුන් අතර නැත. පියතිලකගේ විස්තර සොයා මා ගිය ගමනට විජය උඳුපිටිය මහතාද එකතු වූ අතර වැලිසර නවරත්න බණ්ඩාර මහතාගේ සහාය නිසා පියතිලකගේ බිරිඳට කථා කිරීමට අපට අවකාශ ලැබුණි. පුරාවිද්‍යාව සහ සිංහල විෂයයන් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Wednesday, March 18th, 2015
වෛද්‍ය රුවන් එම් ජයතුංග අඩක් විනාශ කරන ලද තම නිවෙස දෙස සම්සුදීන් බලාසිටියේ ශෝකයෙනි. දියණිය මුණපුරාට බෝතලයෙන් කිරි පොවමින් සිටියාය. කිරි දරුවාගේ හිස ප්ලාස්ටරයකින් වෙලා තිබේ. නිවෙස විනාශ කිරීමට පැමිණි මැරයන් විසින් එල්ල කරන ලද ගල් පහරක් නිසා දරුවාගේ හිස තුවාල වූ අතර රෝහල් ගත කල දරුවා සහ මව ටිකට් කපාගෙන පැමිණියේ අද දහවලය. තුවාලයේ වේදනාව නිසාදෝ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Monday, March 16th, 2015
වෛද්‍ය රුවන් එම් ජයතුංග එක්තරා යුගයක ආගම් නොමැති කාලයක් තිබුණි එකල මිනිසුන් සහෝදරත්වයෙන් ජීවත් වූහ මෙය දුටු යක්‍ෂයා කිපුනේය මිනිසුන් සාමයෙන් සහෝදරත්වයෙන් ජීවත් වීම යක්‍ෂයා දිනෙන් දින දුර්වළ කිරීමක් විය මිනිස් වර්ගයාගෙන් මානුශික ගුණාංග අතුරුදහන් කිරීමට යක්‍ෂයා ආගම් නිපදවන ලදි ඉක්බිති යක්‍ෂයා ආගම් මිනිසුන් වෙත දමා ගැසීය ආගම් නිසා දෑස් අන්ධව ගිය මිනිසුන් කෝළහාල කර […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 2 Comments »
Saturday, March 14th, 2015
වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ POWs of the Eelam War ලිපිය ඇසුරෙනි පරිවර්තනය ඒ . එස් වික්‍රමසිංහ ඊලාම් යුද සමයේ යුද සිරකරුවන් වී (POW) සිටි පිරිස් මේ වන විට මානසික සෞඛ්‍ය පිළිබඳ ගැටළු රාශියකට මුහුණපායි. ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ වසර 20 ක් තිස්සේ පැවති ඊලාම් යුද්ධය, ඉන් දිවිගලවාගත් පුද්ගලයන් අතරේ විවිධ මානසික හා කායික සෞඛ්‍ය අපහසුතාවයන් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Friday, March 13th, 2015
Dr Ruwan M Jayatunge Yesterday you were an innocent child Today you are a killing machine holding a T56 No feelings no remorse or passion What an unhealthy transformation Yesterday I saw you were going to school You carried books in your hands I could see your innocent smile Today I see blood in […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Wednesday, March 11th, 2015
වෛද්‍ය රුවන් එම් ජයතුංග අම්ම හදා දුන්න කහට එක නොබීම මම වත්ත පහලට ගියේ දවල්ට කන්න හොඳ කොස් ගෙඩියක් ගේන අදහසින්. නැත්තම් දවල් වෙන කොට කොල්ලෝ කුරුට්ටෝ පැහිලා තියන ගෙඩි ටික කඩාගෙන යනවා. අපට අයිති අක්කර බාගේ වට කරලා වැටක් ගහලා නැති නිසා ඕනම කෙනෙක් වත්තට පනිනවා. ඒත් අපරාදේ කියන්න බැහැ පොල් ගෙඩි වලට නම් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 4 Comments »
Tuesday, March 10th, 2015
Dr Ruwan M Jayatunge A gigantic bird came through the sky Like a condor on a prowl Its hungry eyes projected to the city center When the target was locked It dropped the little boy and flew away Smoke and fire absorbed over seventy thousand lives The massive red fireball Depicted the annihilation written in Hindu […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 2 Comments »
Sunday, March 8th, 2015
වෛද්‍ය රුවන් එම් ජයතුංග ක්‍රිස්තු වර්ෂ 2108 දී අඳුරු අභ්‍යවකාශයේ ගමන් කරමින් තිබූ අභ්‍යාවකාශ යානයක අජටාකාශගාමීන් පස් දෙනෙක් පැය දෙසීයක දීර්ග නිද්‍රාවකින් පසුව අවදිවී යානයේ පරිඝණක වල ක්‍රියාකාරීත්වය හා ගමන් මාර්ගයේ නිරවද්‍යතාව පරික්ෂා කරමින් සිටියහ. ශරීරයේ පරිවෘතීය ක්‍රියා අවම කිරීම සඳහා දීර්ඝ නිද්‍රාවක් අභ්‍යවකාශ ගමන් වලදී නියමිතව තිබුණි. ඔවුන් විශේෂ පාවෙන කුටියක පැය දෙසීයක් පමණ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Saturday, March 7th, 2015
වෛද්‍ය රුවන් එම් ජයතුංග එළියකන්ද වද කඳවුරේ හිටපු රැඳවියෙකු වන අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද ශාස්තෘ නවකතාව තේමා කර ගන්නේ සමාජය වෙනස් කිරීම සඳහා තමන්ට සුවිශේෂ කාර්‍යභාරයක් ඉතිහාසය විසින් පවරා ඇති බවට තරයේ විශ්වාස කරන පුද්ගලයෙකු පිළිබඳවය. මෙවැනි පුද්ගලයන් ලෝකයේ අනෙකුත් රටවල විවිධ සමාජ වල කාලයෙන් කාලයෙන් මතුවෙති. ශක්තිමත් සදාචාර පද්ධතියක් ඇති ආත්ම […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Saturday, March 7th, 2015
Dr Ruwan M Jayatunge Oh what a night They called it Chrystal Night Forcibly breaking the silence Erasing the moon and stars Oh what a night It was the Kristallnacht Braking windows and burning Synagogues Beating human flesh in a savage rhythm Oh what a night They called it the night of retribution The […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 4 Comments »
Thursday, March 5th, 2015
Dr. Ruwan M Jayatunge We openly advocate organized terror. . . . Terror, in times of revolution, is an absolute necessity – Felix Dzerzhinsky Polish and Russian revolutionary Felix Dzerzhinsky (1877-1926) headed Cheka (the Soviet secret police) from 1917 to 1926. He was known as Iron Felix for his mercilessness and apathy. Ironically by nature he […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Saturday, February 21st, 2015
Dr. Ruwan M Jayatunge M.D. “There are decades where nothing happens; and there are weeks where decades happen”–Vladimir Ilyich Lenin Lenin was born Vladimir Ilich Ulyanov on April 22, 1870, in Simbirsk, Russia. Until 1901, he was known as. Volodya or Vladimir Ulyanov. In 1910 he took the political alias of Lenin. He was a […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Tuesday, February 17th, 2015
Dr Ruwan M Jayatunge M.D. Moral Injury The concept of Moral Injury was introduced by Jonathan Shay. The concept of moral injury emphasizes the psychological, cultural, and spiritual aspects of trauma. It refers to an injury to an individual’s moral conscience resulting from an act of moral transgression which produces profound emotional shame (Litz et […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Monday, February 16th, 2015
වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් ලියන ලද War Trauma Experienced by the Sri Lankan Combatants ලිපිය ඇසුරෙනි. පරිවර්තනය S.A. වික‍්‍රමසිංහ මරණයට ඍජුවම මුහුණදෙමින් සිටින අයට එය වික‍්‍රමාන්විත ක්‍රියාවක් නොවේ.‘‘එරික් මරියා රිමාකේ-‘‘බටහිර පෙරමුණේ සියල්ල නිසලය’’ කෘතියෙන් ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම් දෙස බලන කල සිවිල් වැසියන්හට යුද්ධයෙන් ඇති වූ බලපෑම හා තදබල ආතතිය පසුගිය වසර කිහිපය තුලදි […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 2 Comments »
Friday, February 13th, 2015
Dr. Ruwan M Jayatunge Abstract: This paper discusses clinical application of mediation in chronic pain. Chronic pain is an unpleasant feeling and it disrupts physical and emotional wellbeing. Chronic pain often triggers depression anxiety and addictions. Treating chronic pain could be challenging. Some therapists have proposed mediation as an alternative pain management modality. Mediation is […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 3 Comments »
Wednesday, February 11th, 2015
වෛද්‍ය රුවන් එම්. ජයතුංග “යුද්ධය හා ඊට ආනුශංගිකව සිදු වූ අවතැන් වීම් නිසා ළමුන්ගේ මානසික සෞඛ්‍යය ඛෙහෙවින් අසමබර තත්ත්වයකට පත්ව ඇත. එක්සත් ජාතීන්ගේ විවිධ සම්මුතීන්ට අනුකූලව ළමුන්ගේ මානසික සෞඛ්‍යයට යුදධයෙන් සිදුවන බලපෑම් අඩු කිරීම සඳහා පියවර ගැනීම සියළු ජාතින්ගේ යුතුකම වේ.” – මහාචාර්්‍යය විලියම් යූල් වත්මන් යුධ ගැටුම් නිසා විපතට පත්වූවන්ගෙන් 80% කටත් වඩා සංඛ්‍යාවක් කාන්තාවන් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, February 7th, 2015
වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ Combat Trauma in Sri Lanka ලිපිය ඇසුරෙනි පරිවර්තනය ඒ එස් වික්‍රමසිංහ / නදී කදුරුවාන උතුරේ යුද ගැටුම් නිසා මානසික කම්පනයන්ට ලක්වූ සොල්දාදුවන් පිලිබදව මා විසින් තොරතුරු වාර්තා ලියා තිබේ. එසේම විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා සහ මා විසින් ඒ සම්බන්ධයෙන් දීර්ඝ පරියේෂණ කොට ඇත. යුද ගැටුම් නිසා උතුරේ මානසික කම්පනයන්ට […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, February 7th, 2015
වෛද්‍ය රුවන් එම් ජයතුංගගේAuschwitz කවිය ඇසුරෙනි අනුවාදය වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර. රිදුම් දෙයි මහද පය ගැටෙන වාරයක් වාරයක් පාසා මේ ඔෂ්විට්ස් කඳවුරු බිම…. ගෙවී ඇති මුත් බෝ කල් හැඟෙනුයේ තවමත් ඊයේ පෙරේදා මෙනි….. ගෙන ආවේ මා මෙහි පවුලේ අන් අය ද සමගිනි….. මව…….පියා…… සහ සිඟිති නැගණිය ද…… රාත්‍රී තුනක් දිගු වෙහෙසකර ගමනක් වීය එය […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Wednesday, February 4th, 2015
Dr Ruwan M Jayatunge M.D. The most devastating consequence of the spread of American culture across the globe has not been our golden arches or our bomb craters, but our bulldozing of the human psyche itself. American-style depression, post-traumatic stress disorder, and anorexia have begun to spread around the world like contagions, and the virus […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, January 31st, 2015
Dr Ruwan M Jayatunge Provencher and Keyes (2011) define positive mental health as feeling well, functioning well, and being resilient in the face of life’s challenges — improves quality of life and is integral to overall health and well-being, even when there are on-going limitations caused by mental health problems and illnesses. According to Buddhism […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 2 Comments »
Friday, January 30th, 2015
Dr Ruwan M Jayatunge My heart cried When my feet touched Auschwitz Although many years have passed It seems like yesterday I was brought here Along with my family We traveled three nights in a cattle train Fully packed and had no space to move When my little sister asked for water I […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Wednesday, January 14th, 2015
වෛද්‍ය රුවන් එම්. ජයතුංග ලන්ඩනයේ සෙන්ට් තෙරේසා රෝහලට ඇතුළු කරනලද මහලූ රෝගියා හුස්ම ගත්තේ සෙමෙන්ය. ඔහු රෝහලට භාරදුන් පුද්ගලයා රෝගියා පිළිබඳ වැඩි විස්තරයක් දැන සිටියේ නැත. මහල්ලා වැන්දඹුවකු බවත්, ඔහුගේ එකම පුතා ස්කොට්ලන්තයට ගොස් ඇති බවත් රෝගියා භාරදුන් පුද්ගලයා හෙදියට කියා තිබි‚. රෝගියාගේ ඇඳුම් බෑගයත්, දිනපොතත්, බයිබලයත්, රූසෝගේ කෘතීන් කිහිපයකුත්, නැගෙනහිර යුරෝපයේ සිතියමකුත් රෝහල් කාර්ය […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, January 3rd, 2015
Compiled by Ruwan M Jayatunge M.D. “His complete dedication, in unbroken military service of over six decades, has inspired untold thousands of Canadian youth. His tireless and unselfish contributions to his community, his country and his fellow man, in war and in peace, have been of outstanding benefit to Canada and Canadians.” (Canada’s Aviation Hall […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, January 1st, 2015
වෛද්‍ය රුවන් එම් ජයතුංග ලාල් සෝමසිරි ලාල් සෝමසිරි ව්‍යාපාරයේ පහළ මට්ටමේ සිටි සාමාජිකයෙකු වුවද එක රැයින් ඔහු සුප්‍රසිද්ධ චරිතයක් බවට පත් වූයේ විෙජ්වීර සමඟ අම්පාරේදී අත්අඩංගුවට පත් වී යාපනය බන්ධනාගාරයට ගොස් විෙජ්වීර විසින් එවන ලද පණිවිඩයක් සනත් බොරළුකැටිය අතට පත් කිරීමෙනි. පහර දිමක් සිදු වන්නේ නම් පියතිලකගේ නායකත්වයෙන් 500ක පිරිසක් යාපනය බන්ධනාගාරයට එවිය යුතු බව […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 3 Comments »