ලංඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සෙනසුරාදා දිනයේත් කොන්සුලර් සේවා සපයයි.
Thursday, June 2nd, 2022ජනක අලහප්පෙරුම ලංඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සෙනසුරාදා දිනයේත් කොන්සුලර් සේවා සපයයි. ලංඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය (Sri Lanka High Commission in London )ලබන ජුනි 11 වනදා සිට සෙනසුරාදා දිනයන් හිදීත් එක්සත් රාජධානියේ හා මහ බ්‍රිතාන්‍යයේ වාසය කරන ශ්‍රී ලාංකිකයින්ට සෙනසුරාදා දිනයන් හිදීත් කොන්සුලර් සේවා සැපයීමට තීරණය කර තිබේ. මෙරට ජීවත්වෙන ජනතාවගේ පහසුව […]
More >