චිංචි ගේ පුත්තූ -3 කොටස
Posted on July 16th, 2014

ධර්මසිරි සෙනෙවිරත් න  විසිනි

  මා විසින් දැ ක් වුයේ ප්‍රවාද සඟරා වල ලියා ඇති දේවල්ය. එහෙත් 1994 සිට මේ නරුමයන්ට විරුද්ධව නැගී  බෞද්ධ බලවේ ගය කුමක්ද බුද්ධ සාසන ඇමති කලේ මොකක්ද. ජාතික පත්තර කලේ මොකක්ද. මේ ගැන  මගේ ලිපිය පල කලේ ත්‍රිශූලේ  පත්තරේ මිස ජාතික යය කියන  ලොකු පත්තර නොවේ . දැන් සටනට  තව තවත් “”ත්‍රිශූල”” අවශ්ෂ්‍ය.ය. මුළු ලෝකය පුරාම ත්  වතිකානුවෙත්   පෙන්වූ ඩාවින්චි කෝඩ් ලංකාවේ පෙන්වීම තහනම් කරන්නය්  කිතුනු පූජකවරු  ජනපතිගෙන් ඉල්ලන්නට තරම්  එකමුතු විය. මෝඩ ජනපති වරුද  ඕනා එකකට  ඔවුන් සමග සාකච්චා කරති  බෞධ්ධයන් ඉදිරිපත් කල  අන්‍යාගම් කරන  පනත  යට ගසති ….එහෙත් මල් වට්ටි ගෙන පුෂ්ප කුමාර චරිත   රග  දක්වති . හාමුදුරුවරුත් ඔවුන්ට පිරිත් නූල් බඳිති. ඉස්සර නම් අස්ගිරි පාර්ශවයේ පලිපාන නායක හාමුදුරුවෝ  සහ . සෝම හාමුදුරුවෝ  මේවා ගැන කතා  කළහ.  සෝභිත හාමුදුරුවන්ට වෙච්ච දේ  උන්වන්සේවත් දන්නේ නැත…  වයසේ වැරැද්ද වෙන්නැති….. අස්ගිරියේ මැදගම ධම්මානන්ද හිමියන් නම් යමක් කරනු පෙනේ. තිස් දාසක් සංඝයා  පාරට බැසිය යු තු කාලය මෙය නොවෙය් ද? . භාවනානුයෝගීව අරණ්‍ය ගතවී සිටින භික්ෂූන් වහන්සේලා  ධර්මයට යුතුකම් ඉටුකරති  අනිත් උන්වහන්සේලා  ගේ මහා මන්දිර  යාන වාහන  පිරිකර  ආදී සියල්ල අපෙන්  ලැබෙනවිට එතුමෝ  අපට යුතුකම් ඉටුකළ යුතුය. අපගේ ජීවන  රටාව ආරක්ෂා කලයුතුය.  අපි නැත්නම් ඔය කොය්වාත් නැත .බෞද්ධ  70% කගේචන්ද අරගෙන බෞධයන් නොසලකා හරින  ආණ්ඩුත්  70% ක ගෙන් යැපී  , උන් නොසලකා හරින හාමුදුරුවරුත් එකය.. බටහිර ගැ ති දයාන්, චන්ද්‍රප්‍රේම  වැනියවුන් ට අභියෝග කරමින්  බොදු බල සේනාව හෝ  පෙරට ආවා ඇති. ලොකු හාමුදුරුවරු පෙරට එනවා නම් b b s  එක “” NO –_WAY””  නොවේ.” රෝන්ග්  වේ :  යන්නේයය් පස්සේ කෑ  ගසන්නට වන්නේ නැත. දෙකෙන් එකකටවත් නැතිව පන්සල් දේපල වලඳ මින්  සිටියොත් දළදා මාලිගාවේ පොකුණේ ඉබ්බන් වී ඉපදීම සිකුරුය්. කර්මය ඒ තරම් බලවත් .කියන්නේ මම නොවෙය  බුදුදහමය් . හැබය් වටරැක විජිත මෙන්  වැඩ කරන අ  ය නම් ඉපදෙන්නේ  කන තොලුව  නම් රොඩී ගම්මානයේ පත  හක ය  ඒ ඉන්පසු  රොඩී න්  අතින් හමගැ සී  පසුව  අපායට යන්නටය.
                                      ස්ත්‍රියට එරෙහිව  බුදුහිමි  කටයුතු කල බව  ලේඛකයා සදහන් කර ඇත. මිහිදු හිමි සිංහලේ ට වැඩිය විට රජු සමග ම අනුලා බිසව තවත් කාන්තාවන් රාශියක් සමග  පැමිණ ප්‍රශ්න අසමින්  ධර්ම සාකච්චාවක යෙදුනාය.  කාන්තාවට මෙවන් නිදහසක්  දුන්නේ බුදු දහමය .රහත් භාවය ලබා ගැනීම  ඉහල පියවර වන බුදු දහමේ  ඒ  සඳහා  මේ  දෙපාර්ශවයටම ඉඩ ඇත . ඉස්ලාම් ආගමේ ස්ත්‍රියට ඇති තත්වය  මෙන්න මෙහෙමය් .  සුරා – 2.223  –ඔබේ ගැහැණු ඔබේ දේපලය්  කැමති පරිදි පරි හරණය කරන්න —- සුරා  4.34,සැමියාට අවශ්‍ය විට  සංසර්ගයට මැලිකම් දක්වන  බිරියට දඬුවම් කිරීමේ අයිතිය  සැමියාට දී ඇති දිව්‍යමය අයිතියකි.—– මුස්ලිම් ලේඛක  මොහොමඩ් කුටුබ් මෙසේ කියය”””ගැහැණිය තම ලින්ගේන්ද්රියේ භාරකරුවා පමණි  එනිසා එය පරිහණය කිරීමේ  තීරණ  ගැනීමට ඇයට  නොහැක. තමන් විසින් භාරකරුවකු ලෙස බලා කියාගන්නාදෙ ය  පරිහරණය සඳහා  අනුන්ට ආරාධනා කිරීමට ඇ  යට අයිතියක් නැත. “”‘
          the  perfumed  garden නම් ඉස්ලාම් කවිපොතේ මෙසේ කියා ඇත;;;;ස්ත්‍රියගේ ආගම ඇත්තේ අගේ යෝනියේ බව ඔබ දන්නා වාද. උන්ගේ යෝනි මුවේ ස්වභාවය නිසාම උන් අතෘප්තිකර ය. තම ආශාවන් සංසිඳුවා ගත හැකිනම් ඔවුන්ට අමනයද කල්ලඩ, මෙහෙකරුවාද, ගර්හිත පුද්ගලයාද කියා වෙනසක් නැත. උ න් ගේ   යෝ නි   ව ලි න්   පි ට වෙ න   ඉ ස් ම   හැ දු වේ   සා ත න් ය.
 අල ඝසාලි දුක් වන්නේ මෙසේය…”” ගැහැණිය කපටිය. චර්යා හානිකරය. ආත්මය දුෂ්ටය. මිනිසාට සිදුවන සියලු නස්පත්තීන් ම සිදුවන්නේ ස්ත්‍රිය නිසාය””‘  තවත් තැනක  අල්  ඝසාලි–“” උදේ වරුවේ දී පමණක් මහමත් තුමාට  බිරියන් 9 දෙනා සමහම සංසර්ගයේ  යෙදීමට හැකිවිය.””.ක්ලිටෝරීස්  අහිමි ගෑනුන්ට  තෘප්තියක් නැති නිසා  ප්‍රෂ් නෙකුත්   නැහැනේ. !  පව් දෙය්යනේ. අනේ මෙහෙමත් ශා ස්ත්රූවරු. වරුවට නව පාරය්….. මෙයා ගැන මුන්ට ලියන්න බැරිද? කාමසේවනය අත්හල බුදුහිමි යන්ට  වනචර කතා නොකියා  පුලුවන් .නම් ලියපියව්. බුදු හිමි  දුෂ්කරක් ක්‍රියා කලේ  කාම සේවනයට තබා නැ ගින්නටවත්  නොහැකි  වන තුරු බව මේ දුර්ජනයා  දන්නේ නැද්ද. ලිංගික ඉර්ෂ්‍ය ව ඉතුරු කර ගන්න  හිතුවා නම් එහෙම කරය්ද  කාමුකයන්ට විරුද්ධව නොලියා  මුන් මේ නටන නාඩ ගමට  ඉඩ දෙන රජයක් බෞද්ධ රජයක්ද..  .   

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress