දිරා පත් නොහොත් ලුණු බත් නොහොත් ලංකාවේ රාජ්‍ය සේවය කොට උඩ යෑම
Monday, July 7th, 2014චන්ද්‍රසිරි විජයවික්‍රම 2012 වසරේ මා ලංකාවේ මාස හයක්ම රස්තියාදු වූ කාලයේ මගේ උප්පැන්න සහතිකයේ කොපියක් ගැනීමට පානදුරේ ආණ්ඩුවේ කන්තෝරුවට ඇප්ලිකේෂන් එකක් යැවු වෙමි. මාසයකට පමණ පසු මට ලැබුනු පිලිතුර නම් “දිරා පත්” කියාය. මේ කියන්නේ කුමක්ද කියා විමසූ විට පානදුරේ කන්තෝරුවේ උප්පැන්න වාර්‍තා ලොග් පොතේ පිටු විනාශ වී ගොස් ඇති බවත් සමහර විට කොළඹ […]
More >