බුදු දහමේ නිර්වානය යනු විහින් නැ හෙන දෙයක් නොවේ
Posted on July 27th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

                                       nanda   ගේ සටහනක් අනුව මෙය ලියමි . වල්පොල රාහුල හිමියන්ගේ අදහස්  අනුව ලිය ඇත
          
බුදු දහමේ පමණක් නොව  ජෛන  හින්දු  හා සික් ආගම්වලද නිර්වාණය  ගැන  සඳහන්  වේ.. බුදු දහම හැර අනෙක් ආගම් ආත්ම වාදී වෙති . නිර්වාණය ගැන ඒ  අනෙක් ආගම්   වල නිර්වචන පදනම් වී ඇත්තේ  ඒ ආත්ම දර්ශනය මත පදනම් වය. බුදු දහමේ නිර්වචනය අනාත්ම දර්ශනයට එකඟවය  ලොව සියල්ල අනිත්ත්‍යය ,දුකය අනාත්මය  යන දර්ශනය මත පිහිටන  බුදුදහමේ නිර්වාණය  අනෙක් ආගම් වල ආත්ම දර්ශනයට වෙන විය යු තුම්ය.
                                                                      බුදු දහමේ නිර්වාණය  ජීවත්ව  සිටියදීම අවබෝධ  කරගතහැක  සෙසු ආගම් වල පරමාර්ත්තයට  ළඟාවිය හැක්කේ මරණයෙන් පසුවය . බුදුදහමට අනුව මැරෙන තුරු බලාසිටීමේ අවශ්‍යතාවක් නැත . ලෝකය දුකකි.  දුක්  විදින්නේ ඉපදීමනිසාය  දුක අතර ලැබෙන සමහර තාවකාලික සැප වලට ගිජු   අයට  නැවත නැවත ඉපදිය හැක.  බුදු දහමේ නිවන අනෙක් අ යටය.  නිවන් අවබෝධ යෙන් නැතිවන්නේ හට ගැනීමේ ප්‍රත්ය යන්ය .නිවන් අවබෝ ධ වන්නේ ටිකදෙනෙකුට නිසා ලෝකය හිස් වන්නේ නැත””නිවන් වැඩිසේක”‘ ආදී වැරදි ව්‍යවහාර නිසා  තැනක් ඇතැය්  නොගත යුතුය
1 හින්දු ආගමේ නිර්වාණය යනු  බ්‍රාහ්මන්  නම් ලෝක නිර්මාපක දෙ වියා  හෙවත් විශ්වීය ආත්මය හා එක්වීමය . යෝග විධික්‍රම ඒ සඳහා ගත යුතු මාර්ගයය් 
2 ජය් න  ආගමට  අනුව නිර්වාණය නම් කර්ම  බ න්ධ නයෙන්  නිදහස් වීමය්  තීර්ථකයෝ එසේ නිදහස් වූ අ  ය වෙති.
3. නිර්වාණය නම් වචනය බුදුදහමෙන් ගෙන පසු කාලයකදී  භගවද් ගීතාවට  ඇතුලත් කර ඇති බව  ජොන්සන් සහ තවත්  බුද්ධිමතුන්ගේ මතයය්. බ්‍රහ්මන්ගේ තත්වය විස්තර කිරීමට  ඔවුන්ට වචනයක් අවශ්‍ය වී ඇත.
4. මහණෙනි ! “ඔබට සත්‍යයද  සත්‍යයට  යන මාර්ගයද දේ ශ නාකරමි”” මෙහිදී  නිර්වාණය යනු සත්‍ය යය් … ලෞකික කිසිවක්  පරම සත්‍යය නොවේ  සදාකාලික වූ .අද්යාත්මික හෝ බාහිර   ආත්මයක් නැත..
5.අවිද්‍යාවෙන් තොරව  තතු පරිද්දෙන්–යතාභුත —  දැනගැනීම  — නිවන් අවබෝධ කර  ගැ නීමය්.. . එවිට ත්රුෂ් නාව නැතිවී  දුකින් මිදේ  යනු මහායාන අදහසකි  එසේ ගතහොත්  නිර්වාණය යනු තණ්හාව නැතිකිරීමේ  ඵලයය්. එවිට  නිර්වාණය යනු  හේතුවකින් හට ගත්තක් වේ. එවිට නිර්වාණය “සංඛත” වේ. නිර්වාණය හේතුවක් හෝ ඵලයක්  නොවේ ,,” ස  ත්‍ය ය”  ය් .  මේ සත්‍යය අවබෝධ කර ගැනීමේ මාර්ගයක් ඇත. හැබය් නිර්වාණය ඒ මාර්ගයේ  ඵලයක් ද නොවේ  අපි පාරක් දිගේ ගොස් කන්දකට නගිමු.  කන්ද මාර්ගයේ ඵලයක් නොවේ. අපි යම් තැනක ද කිනආලෝකය  ඇස් පෙනීමේ ප්‍රතිඵලයක් නොවේ.
6. නිර්වාණය නුවනැත්තන්  විසින් අවබෝධ  කර ගත යුතු පසක් කරගත යු තු  දෙයකි. . අවස්ථාවේ හැටියට විවිධ අන්දමින් නිර්වාණය පැහැදිලි කර ඇත
          නිර් වානය නම්>
                           1 ඇලීමෙන් තොරව සහමුලින්ම  තෘෂ්ණාව නසා දැමීම  , හැර දැමීම, ඉවත දැමීම, හා එහි නොබැඳීම —මහාවග්ග–
                           2සියලු සංස්කාරයන් සන් සිඳීම  සියලු බැඳීම් ඇත හැරීම,
                           3රාග ද්වේශ මෝහ  නැති වීම  අසන්කථ ය   ය් .4 රාධ! තෘෂ්ණාව  නැතිවීම නිර්වා නයය් 5  හටගත් හට නොගත් සියලු ධර්මයන් අතරින් විරාගය උතුම් ය. මදය සංසිඳවන”‘, පිපාසය” හා ඇලීම නැතිකරන , පැවැත්ම සිඳ දමන තණ්හාව වනසන, නිරෝධය ය . 6.  රග ද්වේශ මෝහ නැති කිරීම නිවනය්. — සැරියුත් හිමි—7. පන්චුපාදනස් කන්ධයන් පිලිබඳ  චන්ද රාගය නැති කිරේම නිවනය්.– සැරියුත් හිමි–8 භාව නිරෝධය නිවනය් — මුසිල හිමි– සං යු ක්ත නිකාය–“
අවස්ථාවට ගැලපෙන පරිදි  මෙවන් අරුත් සපයා ඇත.
                                                                        මිනිසුන් විසි න තනාගත් වචන වලින් නිර්වාණය තේරුම් කිරීම අපහසුය. . උපදී , නො උපදී  යන වචන නොසෑහේ එසේ වන්නේ .මේ වචන වලට  මුල්වන  රුප වේදනා සංස්කාර  සංඥා  විඥාන  ආදී සියල්ල නැවත  නො උපදින පරිදි නැති වී යන හෙයිනි. දර ඉවරවී නිවීගිය ගින්නකටද .  තෙලුත් වැටියත් ඉවරවී නිවීගිය පහන් සිලකටද  රහතන් වහන්සේගේ පිරිනිවන් පෑම  උපමා කර ඇත. මේ උපමා පන්චනස්කන්ධමය සත්වය ගැන මිස  නිවන ගැන නොවේ  බුදු දහමේ නිවන හෙවත් සත්‍ය ය අවබෝධවූ  අයෙක් කිසිවකටත්  නො ඇලී  ප්‍රීති ප්‍රමෝදයෙන් තෘප්තිමත්ව  වාසය කරය් .
                        නලින් ද සිල්වා  ශුරීන්   වචන ගැන තවදුරටත් මෙසේ  විස්තර කර ඇත.——— අසන්කත විතක්ක නිවන  සංකත වචන වලින් තර්ක යොදා  විස්තර කල නොහැක…. “ම ම සිතමි ..මට සිතෙය්  යන දෙඅකාරයෙන්ම සිංහලෙන් කිව හැකිය  එහෙත් ඉංගිරිසියේ   “මම  සිතමි  – i  think- පමණය. ඉංග්‍රීසියට වැදගත් වන්නේ  “”මම””  ය.. ඉර බැබලෙය්  යන්න  ඉංග්‍රීසියෙන් කිවනොහැක .  the  sun  shines  යනු”  ඉර බබලය් “” මිස   ”බැබලෙය් ” නොවේ.ආත්ම වාදී සංස්කෘතිවල යට බොහෝවිට වැදගත් වන්නේ  නාම පදයය්. අනාත්ම වාදී සංස්කෘතිවල නාම පදයට වඩා  ක්‍රියා පදය වැඩ ගත්‍  වේ. ආත්ම වා දී සංස්කෘති වල භාෂා වලින්බුදු දහමේ නිර්වාණය තේරුම් කිරීම අපහසුය.   ධර්මය  “”ජනපද නිරුක්තියෙන් දේශනා කරන්න””ය්  බුදු හිමි පැවසුවේ භාෂාව   බලපාන නිසාය.  සිංහලේ “”අඩුවැ ඩි ය ”’ යන්න ට ඉංග්‍රීසි වචනයක් නැත.  more  or  less   ‘අඩුවැඩි ය  නොවේ     ”’යන එන ගමන් ගෙට ගොඩ වැදිලා යන්න””’  ඉංග්‍රීසියෙන් ඒ  විදිහටම කිව හැකි නොවේ.
                          දලය් ලාමලගේ අමරික න් බන වත්   චිංචි ලාගේ බන වත්  නිවන හරියට තේරුම් කරන්නේ නැත්තේ ඔවුන්ට අවශ්‍ය නැතිනිසාය අපට ප්‍රශ්නය වී ඇත්තේ  එසේ තේරුම් කිරීම  ලේසි පහසු දෙයක් නොවීමය්.  නිවන තමා  විසින්ම ප්‍රත්‍යක්ෂ කර ගත යුතුය. වැරදි ඇතොත් සමා .වී නිවරද කරන්න .මෙය කිය වන්නේ  නන්ද  ,  අනු ඩී  ,වැනි කීප දෙනෙක් පමණක් විය හැක.  
                                                                             .       .                                             බුදු  දහමේ  නිර්වානය  යනු   විහින් නැ හෙන  දෙයක් නොවේ
                                                    ——————————————-

9 Responses to “බුදු දහමේ නිර්වානය යනු විහින් නැ හෙන දෙයක් නොවේ”

  1. Nanda Says:

    You said,

    “නිර්වාණය නම් වචනය බුදුදහමෙන් ගෙන පසු කාලයකදී භගවද් ගීතාවට ඇතුලත් කර ඇති බව ජොන්සන් සහ තවත් බුද්ධිමතුන්ගේ මතයය්. බ්‍රහ්මන්ගේ තත්වය විස්තර කිරීමට ඔවුන්ට වචනයක් අවශ්‍ය වී ඇත.”

    which translates as ,
    “The word “Nirvana” has been taken from Buddhism and added to Bhagavat Gita at a later time, according to Johnson and others. They needed a word to explain the state of “Brahman”. ”

    I agree with this statement. Not only Nirvana but many other good principles were borrowed by Buddhism to clean up Hinduism. Therefore Nibbaana is NOT a HINDU CONCEPT.

    The religion called Hinduism today is a development of Brahminism existed in Buddha’s time. It is therefore a new religion than Buddhism. Therefore it is very wrong to claim “Buddha was born a Hindu” which is mostly claimed by Indians.
    Correct term should be “Buddha was born into a society which followed Brahminism.”

    There was no Ahimsa in Brahminism. Brahmins were sacrificing thousands of animals in rituals in Buddha’s time and some stupid Hindus still do. How to you attain Nibbaana by killing animals ? Is Nibbaana a “Hindu” borrowing or did Hindus copied Nibbaana ? Surely it is the other way around.

  2. Nanda Says:

    Is there single Buddhist ritual involved a killing ?

    Even ritual like offering flowers to Buddha ( which could have been a tradition of Brahmanism) is followed by a Gatha,

    With these flowers I revere the Buddha,
    By this merit may I gain liberation,
    Just like these flowers must fade,
    So will this body undergo decay.

    which makes the ritual Anichcha Bhavana or contemplation of impermanence.

  3. Nesta Says:

    Flowers also have a type of living. They do survive only few hours after it was separated from the plant. Don’t use flowers for religious ceremonies, if you really follow so-called Buddha Teachings as you say. Not only animals and ants to be killed, but also flowers and other vegetable items should be in safe according to your so-called doctrine. Buddha never taught to live with non-veg. O.K.

  4. Nanda Says:

    This where stupid people think they are smart.

    Buddha did not ask everyone to be monks. Monks do not pluck fruit and flowers from trees. They do not cut grass. Monks do not kill the holy pig or any other animal. But they can eat whatever given to them by lay followers ( no discrimination of pig and dog) or they can chose not to eat. There is a different code for monks.

    People can wear robes if they want. That does not mean they are Monks. Muslims in Sri Lanka wear robes to pretend like monks to attack Buddhism.

    So called religion of peace ask followers to kill non-followers, written in in black and white in the green book. Stupid followers question plucking of flowers but so stupid not to question the stupid book. Stupidity at its best, on display !

  5. Nanda Says:

    We don’t see any Gatha is Buddhism,

    With these lives of non followers I revere Allah,
    By this merit may I gain seven virgins.

    But foolish followers of Islaam are so stupid to believe this Gatha and commit suicide killing few innocent non followers.

    Even the most stupid Buddhist follower did not do that.

  6. Lorenzo Says:

    Nesta,

    Every healthy man kills TRILLIONS of living beings in his lifetime because only a few of them will ever become a baby. That is not a sin.

    Use the REASONABILITY test. May be that was why Buddha preached only to people with SOME intelligence. For the rest there is Islam.

    Someone said even a killer of 999 people could achieve a high state of “heaven” by following Buddhism. I think the important thing is to UNDERSTAND the GRAVITY of one’s action and TAKING RESPONSIBILITY.

    Muslims lack these skills. According to them ALL the problems in the world is due to ISRAEL!

    Offering flowers is to create pleasentness for HUMANS. I like that fragrance. If you find killing an animal or a human instead is more pleasent, go ahead. According to the religion of peace website, this year’s Ramadan bombathon (bomb + marathon) has killed more than 2,000 people BY MUSLIMS already.

    May Allah (PBUH) be merciful to you.

  7. Senevirath Says:

    ISRAELISTS KILL ONLY THEIR ISLAM ENEMIES THAT IS TO PROTECT THEMSELVES. BUT ISLAMISTS KILL THEI OWN PEOPLE CHRISTIANS HINDUS AND BUDDHISTS ETC ETC .. AND DESTROY OTHER CULTURES.\

    REALLY THEY ARE LIKE BARBARIANS

  8. Senevirath Says:

    it is better not to eat animal flesh . man is not a carnivore by nature. under right lively hood killing and handling animal flesh, such as a butcher is not permitted. some butchers do not kill but simply sell but it is a bad kind of living according . to Buddha dhamma. more humane humans try to avoid eating animal flesh. there are Christians hindus and Buddhists AND ATHIESTS who avoid animal flesh , but not a single islamist

    MOHOMED WAS A SOLDIER .. WHAT CAN WE EXPECT FROM HIM

    thambige mas pihiyeth atha sath karunaa ha maithree—-MAHINDA THERO THE TIBETIAN MONK—-

  9. Senevirath Says:

    Vegetable does not have a face or a central nervous system and does not scream in pain.. many fruits and vegetables.. can be eaten without harming the plant.— melons pumpkins nuts seeds legumes okra..etc … when we eat a fruit the food travels down the intestinal tract along with some seeds. later when we defecate the seed end up on the ground at a Iefferent location and produce another tree. by eating the fruit we are assisting in the production of another tree.
    IF THE TREE COULD TALK IT WOULD BEG US TO EAT ITS FRUITS
    WILL THE ANIMAL HAD THE SAME WISH TO BE KILLED AND EATEN?

Leave a Reply

You must be logged in to post a comment.

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress