දෙම- “ලේ ” හා  මරක්ක- “ලේ ” වීගෙන යන ත්‍රි සිංහලේ
Posted on February 4th, 2015

 ධර්මසිරි සෙනෙවිරත්න

ආදියේ  මේ රට  හැදින්වුනේ ත්රිසින්හළේ නමිනි, ඒ එසේ වුයේ   සිංහලයන්ගේ රට බැවිනි පරන්ගියාගේ  කාලයෙන්   පසුවඋඩරට රාජධානිය ට ගියඅ  ය පවා නැගෙනහිර පදිංචි  ගියේ ”’අපි සිංහලේ යනවා ;”’   කියමිනි  ලන්දේසීන් හා  ඉංග්‍රීසින් විසින්  ලෙසින් මෙරටට ගෙන එන ලද  ඉන්දියානුවන්  දැන් ත්රිසින්හලයෙන් උතුරේ  කොටසක් කඩාගෙන ය  වෙළදාමට  සිංහලේට පැමිණි  මරක්කලයෝ  පරංගින්ට බියෙන්  ඉබාගාතේ දුවන විට  අනුකම්පා කල සිංහලේ රජතුමා  දුරදිග නොබලා  මේ අනාතයින්  නැගෙන හිර පදිංචි කිරීම නිසා දැන් නැගෙන හිරත්  මරක්කලයන්ට අයිතිවී ඇත . මුලදී  තුනක් තිබු  සිංහලයන්ට දැන්  ඇත්තේ එකය . ඒ   එකම එකත් නැතිවෙන්නට වැඩිකල් යන්නේ නැත . සිංහලේ    යය කට පුරා  එදා කියූ  උඩරට   පළාතේ ගම්පොල  අකුරණ  ආදී  පළාත්  මෙන්ම සිංහල  අයිතිහාසික  කුරගල  ද දැන් මරක්කලයෝ අයිතිකර ගෙනය  සිංහලයාට ඉතිරිවූ  ”’එක ” ද  එසේ සුන්නත් චෙදනයට  භාජන වී ඇත . පුරාවිද්‍යා  නීති අනුව  ඉවත් කල යුතු වූ කුරගල මුස්ලිම් පල්ලිය  ඉවත් නොකළේ මහින්දය  සිංහල බෞද්ධ  උරුමය පාවාදී මරක්කලයින් සතුටු කිරීමේ පාපය මහින්දට  පල දුන්නේය  මහින්ද පැරදුන  වහා ම මයිත්රියෙන් උත්තේජනය  වී රනිල් ගෙන්  ආශීර්වාද ලත් මරක්කලයෝ  දැන් බෞද්ධයන්ට  වාරණ නියෝග පණවති  . කල්ලතොනින්ට  උඩරට හොඳම කොටස අයිතිය  දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව  දක්වා   අයිතිව සිටි සිංහලයන්ටඅන්තිමේ  සිංහලේ යය නාමිකව හැදින්වුන උඩරටත්  නැත .    එහෙත්  උන්ට ඒ ගැන ගානකුත් නැතසිංහල බෞද්ධ  අයිතිය   විනාශ කරන උන්ටම  චන්දය දෙමින් මේ සිංහලයෝ  තමන්ගේම වල කපා ගනිති

                                      1981 දී  මන්නාරම් දිස්ත්‍රික්කයේ සිංහලයන් 8700 ක් ද වවුනියාවේ 15816 ද  සි ටියහ 1971 වනවිටත්  මඩකලපුවේ සිංහලයන් 20402ක් සිටියහ  1987 වන විට මේ සේරම ඒ පළාත්වලින් එළවා දම න ලදී  1981 වන විට  මුලතිවු  වල  3948 ක්වූ සිංහලයන් ගෙන් 1999 වන විට ඉතිරි වුයේ සිය ගණනකි  එයද වැලි ඔය පැත්තේ පමණකි  මේ පළාත් වලින් මෑ තදී  මෙසේ සිංහලයන්  90000 ක් පමණ එළවා දමා ඇත . ජාතික සංහිඳියාව  ගැන කතා කරන  ඒ ජා ප ය  හැමදාම සංහිඳියා බර පටවන්නට හදන්නේ සිංහල බෞධ්ධයන්  පිට පමණය යහ පාලනය  ඇතිවෙන්නේ සිංහලයන්ට රට නැතිවූ දාටද? .මයිත්‍රී කියන්නේ ඒ ජා ප ය සමග  ජාතික රජයක් පිහිටු වන බවය  රට හැමදාම පාවාදුන් රනිල් හා චන්ද්‍රිකා සමග  යහ පාලනය ගෙන යා හැකි නම්  ප්‍රභා කරන මරාදමා  රට බෙදීම  තාවකාලිකව  හෝ   නැවැත්වූ  මහින්ද සමග  එකතු වී  ඔහු  මෙල්ල කර රට ගෙනයාමට බැරිද  මයිත්‍රී ටත් අවශ්‍ය ඒ ජා පයේ  ප්‍රතිපත්ති මගින් රට බෙදීමටද? . මොන හොරකම් කලත්  මහින්ද නිසා රට බෙදී යාම තාවකාලිකව හෝ නවතු  න බව අපි අමතක කල යුතු නැත . දැන් මයිත්‍රී කල යුත්තේ දින 100න පසුව  ද්‍රෝහීන්  සමග පයුරුපාසානය නවත්වා  මහින්ද නතර කල තැන සිට ඉදිරියට යමින් ත්‍රි සිංහලේ නැවත ගොඩ නැගීමය . මුළු උතුරත් නැගෙනහිරත්  උඩරටත්  අසින්හලයන්ට දී  කොලඹ  බේරුවල  ආදී ප්‍රදේශත් අසින්හලයන්ගෙන් පුරවා  ගෙන එන යහ පාලනය  කාටද?

                                            ඉහතින් ලුහුඬින් පෙන්වාදුන්  පරිදි  අනාතවූ සිංහලයන්  සනාත කරන පාලනය  යහපාලනයකි  ඉන් තොර යහ පාලනයක් නැත .සදා කාලික නිරයට යන්නට සිටි  රනිල් හා චන්ද්‍රිකාඉන් ගැලවී  දෙව්ලොව යාමට ගමරාලගේ  පිට උඩ  නැග ඇත . මයිත්‍රී  සිංහල කාලයේ රට කල ගමරාල කෙනෙක් ලෙස කටයුතු කරන වාද  නැතිනම් අනීබෙසන්ට් ලා  විසින් විකුර්ති කල මෝඩ ගමරාල කෙනෙක් වෙනවාද???     

14 Responses to “දෙම- “ලේ ” හා  මරක්ක- “ලේ ” වීගෙන යන ත්‍රි සිංහලේ”

  1. Independent Says:

    “දැන් මයිත්‍රී කල යුත්තේ දින 100න පසුව ද්‍රෝහීන් සමග පයුරුපාසානය නවත්වා මහින්ද නතර කල තැන සිට ඉදිරියට යමින් ත්‍රි සිංහලේ නැවත ගොඩ නැගීමය .”

    ඇත්ත​. ඒත් ත්‍රි සිංහලේ වීරයා වූ මහින් ද නො කලදේ අපි අලියා ගේ නැට්ටේ එල්ලුනු ගමරාළ කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙමු නම් අපි මෝඩ රජ්ජු වෙමු.

    අපිකළ යුත්තේ ඔබතුමා මෙන් ජනපති තුමන්ට අපහාස වෙන පරිදි නොලියා, දෙව්ලොවයන බහුබූත නොව​, පුද්ගල ගෞරවය සුරැකෙන පරිදි ලිවීමයි.

  2. Senevirath Says:

    indi මහින්ද ත්රිසින්හළේ වීරයෙකය් ලිපියේ නම් නැත. ඇත්තේ ප්‍රභා මාරු බවය් ඔහු නොකලදේ ඇති බවය් ගමරාල කීම අගව්රවයක් වන්නේ බෙසන්ලාගේ අලිවලිගේ එල්ලුන ගමරාල ලා වූ විටය් ආදී සිංහලේ ගමරාළලා රට පාලනයට සහභාගී වූ අ යය්.ලිපියේ අරමුණ මයිත්‍රීට පැරණි ””ගමික ” යෙකු වන හැටි කීමය් මේ වෙනස දන්නේ ඉතිහාසය දන්නා අ යය්

  3. AnuD Says:

    We all accept, If not most some Tamils have the same origin as same as the Sinhalas have. Besides, Lord Buddha Made a buddhist Asia out of Brahmin dominated India or Maha Bhraratha.

    Lord Buddha never asked the help of the King to Make Asia or India buddhist. It was all budda’s effort. It is the same buddhism that exists.

    Why Sinhlale buddhist monks can not take that challenge ? As buddhists we know, that politics can not Sri lanka to buddhists. But, buddhists monks can do.

    Buddhists are there to build temples and to gather material Wealth. But, buddha received so many temples. but, Buddha was never attached to those. Why Monks are building material wealth instead of a buddhist Sri lanka.

    Monks can reach to poor Tamils, muslims as well as to Christians and bring bank Sri lanka.

  4. aloy Says:

    Senevi, You wrote really good articles that we appreciated before election was announced but later started writing “wahenoro”s (innuendos) against the challenger. He has won with the votes of SL’s people whether Sinhala, Tamil or Muslim is immaterial. Give him a break will you?.

  5. Christie Says:

    Namaste: Today is independent day, independence from the British the absentee landlord. We are a colony of the Indian Empire that extends from Fiji to Guyana. Bharrat Jagdeo from Guyana came as an election monitor, them Nisha Biswal from the US and Kamalesh Sharma and the Emperor is scheduled to visit soon to see his colonists and the locals, Jai Hind.

  6. ranjit Says:

    If Sinhalaya don’t wake up soon (because they are very lazy and like to sleep long hours) our homeland will be called Tamil EELAM OR Saudistan soon because while we fight each other these two ungrateful snakes with the help of Americans will start building their own kingdoms with ease without a fight.

    We had a guaranty for our safety when MR & GR was in-charge of our country but not now. The enemy is already here inside the country and we don’t know at what time he will strike because we cannot see or hear the real truth and what’s going on in the country. It is all one sided news and TV programmes nowadays due to Yahaplanaya.

    Senevi why can’t our Sinhalese understand the truth? Why they always think only of their stomach? While we eat and fill our stomachs the Tamils and Muslims plan for their future buying properties, producing children,Educating them in good schools etc. I love my country I hope this man MY3 will open his eyes before the Americans and UNP destroy him. If he is a true Sinhala Buddhist he must think as a true Sinhalese and make the Sinhala nation strong without listening to our enemies within and outside. UNP will never do anything good to this country.They always got advise from Americans for their own benefit. MY3 must act on his own without UNP & JVP the two parties who were responsible for many deaths of innocent Sri Lankans in the past.

    Independent we don’t mind you worshiping your hero but do not disrespect people who are true Sinhalese and writing about the true picture of Sinhale and remind our Sinhala traitors like you the danger we will face in the near future if we do not act or think wisely. Thank you Mr.Senevi for writing articles like this to remind our people that we will lose the only one we have now if they don’t use their Moda brains.

  7. Senevirath Says:

    ඇලොය්
    හැමදාම දෙමල හා මුස්ලිම් චන්ද දැම්මේ සිංහලයන්ට විරුධ්ධාවය එනිසා ”ඉන්මටීරිය ල් ” නොවේ ඔවුන්ගෙන් 95 කම බෙදුම්වාදීන්ය මයිත්‍රී බෙදුම් වාදීන්ට අහුවීමට පෙර ගලවාගනීමය් අපේ යුතුකම එනිසා කල් බලන්නට කාලයක් නැත 13 දුන්නොත් ආයෙත් බලලා හමාරය් එනිසය් අපි කාටවත් වන්දිභට්ටකම් නොකර දැඩිලෙස විවේචනය කල යුත්තේ අපට අවශ්‍ය රටය් පුද්ගලයින් නොවේ මහින්ද 13 අහෝසි නොකළ වරද ඉතාම බරපතලය්

  8. dingiri bandara Says:

    We have to admire the Tamils and Muslims for being so united in order to achieve their goals they believe in. But for the BBS, by now all the food in SRI LANKA have been labelled Halal whether we wanted it or not. Although I do not agree with the alleged tactics of BBS. It is high time that we unite under one Buddhist organization to protect us. If it is the BBS, it has to change its alleged behavior. Instead of high handed tactics as alleged, they need use their brains and act the same way the Muslims act, in a subtle and smart way without antagonizing any one.
    We Sinhalese need to unite under one organization. I am sure we do have smart, educated and capable people to do this. I must admit that I am not a good organizer but I will definitely support and join.
    I am appealing to loyal Sinhalese Buddhists to starts the process for our survival. We have so many enemies all over the world with plenty of money.

  9. Indrajith Says:

    Sri Lanka’s Marxist party public complaints unit receives complaint against President’s brother
    Wed, Feb 4, 2015, 09:07 am SL Time, ColomboPage News Desk, Sri Lanka.

    Feb 04, Colombo: The public complaints unit of Sri Lanka’s Marxist party, Janatha Vimukthi Peramuna (JVP) has received a complaint on the alleged involvement of one of President Maithripala Sirisena’s brother in illegal sand mining in the Polonnaruwa District.

    The complaint was handed over to JVP Western Provincial Councilor Lakshman Nipunarachchi by businessman Sujeewa Sudhasinghe, who engages in sand mining on a license received by the government.

    Sudhasinghe has stated that despite engaging in sand mining work on an official license received by the government, one of President Sirisena’s brothers had continuously obstructed his business and in some instances forcibly taken away consignments of sand while being kept for official inspection before distribution.

    According to the JVP Councilor, the businessman has requested for justice to be meted out to him and to be ensured the freedom to carry out his legal business.

  10. Ananda-USA Says:

    Let us keep our beautiful and meaningful National Anthem of Namo Namo Matha just as it is!

    I have NEVER heard another National Anthem in the ENTIRE world that is as BEAUTIFUL and MEANINGFUL as Sri Lanka’s National Anthem of Namo Namo Matha.

    It EXPLICITLY identifies and gives advice on ALL the IMPORTANT things that I LOVE & TREASURE about my Resplendent Motherland.

    So, here it is in FULL for your enjoyment:

    Sri Lanka National Anthem

    Sri Lanka Matha,
    Apa Sri Lanka,
    Namo Namo Namo Namo Matha.

    Sundara siri barini,
    Surändi athi sobamana Lanka
    Dhanya dhanaya neka mal palathuru
    piri jaya bhoomiya ramya.

    Apa hata säpa siri setha sadana,
    Jeevanaye Matha!
    Piliganu mana apa bhakti pooja,
    Namo Namo Matha.

    Apa Sri Lanka,
    Namo Namo Namo Namo Matha.

    Obave apa vidya,
    Obamaya apa sathya,
    Obave apa shakti,
    Apa hada thula bhakti.

    Oba apa aloke,
    Apage anuprane,
    Oba apa jeevana ve,
    Apa muktiya obave.

    Nava jeevana demine,
    Nithina apa pubudu karan matha.
    Gnana veerya vadavamina
    Ragena yanu mana jaya bhoomi kara.

    Eka mavekuge daru kala bavina,
    Yamu yamu wee nopama,
    Prema vada sama bheda durarada,
    Namo Namo Matha.

    Apa Sri Lanka,
    Namo Namo Namo Namo Matha.

    English Translation:

    Mother Lanka – we salute Thee!
    Plenteous in prosperity, Thou,
    Beauteous in grace and love,
    Laden with corn and luscious fruit
    And fragrant flowers of radiant hue,
    Giver of life and all good things,
    Our land of joy and victory,
    Receive our grateful praise sublime,
    Lanka! we worship Thee.
    Thou gavest us Knowledge and Truth,
    Thou art our strength and inward faith,
    Our light divine and sentient being,
    Breath of life and liberation.
    Grant us, bondage free, inspiration.
    Inspire us for ever.
    In wisdom and strength renewed,
    Ill-will, hatred,
    strife all ended,
    In love enfolded, a mighty nation
    Marching onward, all as one,
    Lead us, Mother, to fullest freedom.
    Mother Lanka – we salute Thee!

  11. aloy Says:

    Senevi,
    “ඉහතින් ලුහුඬින් පෙන්වාදුන් පරිදි අනාතවූ සිංහලයන් සනාත කරන පාලනය යහපාලනයකි ඉන් තොර යහ පාලනයක් නැත .සදා කාලික නිරයට යන්නට සිටි රනිල් හා චන්ද්‍රිකාඉන් ගැලවී දෙව්ලොව යාමට ගමරාලගේ පිට උඩ නැග ඇත . මයිත්‍රී සිංහල කාලයේ රට කල ගමරාල කෙනෙක් ලෙස කටයුතු කරන වාද නැතිනම් අනීබෙසන්ට් ලා විසින් විකුර්ති කල මෝඩ ගමරාල කෙනෙක් වෙනවාද??? ”

    Give him six months, then we will know where he is going.

  12. Senevirath Says:

    ananda read that stupid new national anthem written by a prof and read my comments ours is the best

  13. Ancient Sinhalaya Says:

    This is the mess created by Unpatriotic party’s (UNP) thambi mudiyanselage jr sleeping with
    indian bullies. Aligning Sri Lanka with the west and indian bullies make us dance to their tune. MR
    had a vsion for Sri Lanka. He had a backbone. All the others didn’t have backbones. It is surprising they
    can stand up. Repitles!

    When China is on your side you’re untouchable. These traitors don’t understand this simple logic.
    The pea-brained idiots still worship US, UK, India. The real power in the world today is China and its
    influence getting bigger and bigger. Remember when the Chinese submarines came to Colombo how
    the pathetic indians wet their pants. That’s how strong their influence is. But this bunch of idiots don’t understand.
    The so called super power US owes trillions and trillions of dollars to the Chinese. Do these people know
    how much power the Chinese weild around the globe? For Sri Lanka’s safety we should always align with
    the Chinese. But these traitors don’t care. Only MR cared about the country. Cared about the Sinhalese.
    But the traitor Sinhalese stabbed him in the back. Tell me a politician in Sri Lanka who isn’t there to make money?
    Alugosu jr and alugosu premadasa were very good at killing Sinhalese youth.

    Minorities while claiming national question,
    national question breed and breed and take over the country slowly. A Tamil recently told me Sri Lanka is thousand times
    better than south india. Why? Because they treat them like dirt. But Sinhalese politicians don’t know this. They don’t
    want to know. They are there to make money only. Sinhalese can’t live in Colombo. Sinhalese not supposed to go to Jaffna, or live there. But the tamils can graduate from Galle campus and qualify and give money to ltte to murder the Sinhalese. They talk about their mythical ancient kingdoms. Where are the buildings from those ancient kingdoms. No Anuradhapura, no Polonnaruwa. They are mythical kingdoms indeed. So the traitors live this lie and ask for more and more and get more and more.

    Sri Lankan multiplying Community (mossies) are the other menace. They multiply faster than xxxx. Then they have their own schools. Within few years the schools are full with multiplying numbers. So they creep into our schools and make them mostly mossie schools. Still these traitor Sinhalese don’t bat an eyelid. They simply don’t care. Only thing they care
    about is filling their stomach and fatter bank balance. When BBS started campaigning about these injustices, they were labelled racists etc. and stopped them. Final nail in the coffin was dumping MR, the man who did so much for the country and the Sinhalese. He had a vision for the country and his own race. But the traitors stabbed him in the back to expedite the slow death of the Sinhalese race.

  14. NeelaMahaYoda Says:

    චන්ද්‍රිකා හදන්නේ මට කෙලවන්න -මෛත්‍රීපාල සිරිසේන

    හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බෞද්ධ සංවිධාන වලට බැන වැදිම හරහා රටේ සිංහල බෞද්ධයන් තමන් සමග වෛර බැඳගන්නා බව ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.ඊයේ රාත්‍රියේ වර්ථමාන දේශපාලන තත්ත්වය පිළිබඳව තම කටයුතු භාර කණ්ඩායම සමග කල සාකච්ඡාවේදි එම කණ්ඩායම පෙන්වා දි ඇත්තේ පසුගියදා හිටපු ජනාධිපතිණිය කල ප්‍රකාශය හේතුවෙන් බොහො දෙනෙකු කලකිරිමට ලක්ව ඇති බවයි.

    “දැන් ජනතාවට ගහන්න අර බල සේනා මේ බලු සේනා එන්නේ නෑ.මින් ඉදිරියට ඔවුන් ජනතාවට පීඩා කරන්න ආවොත් අපි ඔවුන්ව බලු කූඩු වලට දානවා.මෙහෙම මේ රටේ භේද භින්න ඇති වෙන්න දෙන්න බෑ.” යනුවෙන් පසුගියදා තිහාරිය ප්‍රදේශයේ මුස්ලිම් පිරිසක් සහභාගිවු රැස්විමකදි චන්ද්‍රිකා බණ්ඩාරනායක පවසා තිබේ.
    Lankanewsweb Today

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress