‘විපක්‍ෂ නායකකම ගන්න ඕනිනම් ගන්න.. පිටිපස්සෙන් පිහියෙන් අනින්න එපා..’ – නිමල් සිරිපාල පාර්ලිමේන්තුවේ නාහෙන් අඬන හැටි [Video]
Posted on April 8th, 2015

 lanka C news

‘විපක්‍ෂ නායකකම ගන්න  ඕනිනම් ගන්න.. පිටිපස්සෙන් පිහියෙන් අනින්න එපා..’ – නිමල් සිරිපාල පාර්ලිමේන්තුවේ නාහෙන් අඬන හැටි [Video]‘විපක්‍ෂ නායක කම ගන්න  ඕනෑ නම් ගන්න. නමුත් මේ විදිහට පිටිපස්සෙන් පිහියෙන් අනින්න එපා’ යයි විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී කීය.

විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ පස්වරුවේ ඇතිවූ උණුසුම් විවාදයේදී ඔහු මෙසේ කියා සිටියේය.

[විවාදයේ විශේෂ අවස්ථා පහලින් ඇති වීඩියෝවෙන්]

3,481 Viewers

One Response to “‘විපක්‍ෂ නායකකම ගන්න ඕනිනම් ගන්න.. පිටිපස්සෙන් පිහියෙන් අනින්න එපා..’ – නිමල් සිරිපාල පාර්ලිමේන්තුවේ නාහෙන් අඬන හැටි [Video]”

  1. Christie Says:

    Namaste: Emperor must be enjoying all these. Jai Hind

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress