එක්සත්වූ  එක්සිත් ඇති ඇත්තන් පිරි එක්සත් ජාතික පක්ෂය
Posted on January 12th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

                                                          හොරුද තක්කඩි යන්අගමැති වූ වහාම භික්ෂුන් කොන්කළේය උඩරට වේවා සමලිංගිකයන් හෝ බෞද්ධ මන්ඩ ලේ ලොක්කන් වන  කරු ජයසුරිය වැ න්නන් වේවා  එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනාම  රට තුල විජාතික චින්තනය රජ කරවීමට  එක්සිත්ව කැපවී ඇත . කරු  ජයසූරියට බෞද්ධ චින්තනයට වඩා  විජාතික චින්තනය අගනේය  D S   සිට රනිල් වික්රමසින්හා  දක්වා  මෙහි සියලු නායකයෝ සඳහා කපවුහ. ඩී  එස්  අගමැතිවූ වහාම භික්ෂුන් කොන්කළේය  එසේ   කලේ ඉතිහාසය නොසල කමිනි උදටටියන්ගේ ඉඩම් ආපසු ලබා නොදී උන් වෙන පලාත්වල ගාල් කළහ  ජනපද කරණය ඉතා හොඳ වුවත්  පළමුවෙන්ම කලයුතුවුයේ අසරණ උදරටියන්ට පිහිට වීමය්  එසේ නොකළේ සුද්දන්ගේ දේපල රකීමටය  උන් පිනවීමටය වන විට  සිටි කල්ලතෝනීන් පිටමන් නොකලෙත්   නිසාමය ජේ ආර් ප්රේමදාස මුන් බුරුතු පිටින් රටවැසියන් කලෙත් සඳහාමය මිලේනියම් සිටි පාවා දුන්නෙත් කොටි සමග හොර ගිවිසුම් ගැහුවෙත්  එහෙයිනි  අද බුදුදහම පාසලෙන් ඉවත් කරන්නෙත් බුදු සසුන රටේ තිබු  විශේෂත්වය  නැතිකරන ව්යවස්ථා හදන්න කඩිමුඩියේ දඟලන්නෙත්  එහ්යිනි
පක්ෂයේ ලොකුකුඩා  සියල්ලෝම  මේ සඳහා එක්සත්ව එක්සිත්ව නැගී සිටිති
එහෙත්  ශ්රී ලනිපයේ  ඇත්තන්  තුල මේ එක්සත් කම නැත  විජාතික චින්තනයට  විරුධ්ධයය් කියන පක්ෂයේ සමලින්ගිකයෝ ෆෙඩ රල්යනායක මයිත්ත්රී විජාතික හා ජාතික අතර හිරවූ   පජාතිකයෙක් වී ඇත .හිටපු නායක මහින්දට ජාතික චින්ත නය වෙනුවට ඇත්තේ  තමන්ගේම පටු චින්තනයකි . ජාතික ව්යාපාරයෙන්  නලින්ද සිල්වා කොන්කර ඇත .ගුණදාස අමරසේකර පුනර්භවය පිළිනොගන්නා බෞධ්ධයෙකි එහෙයින් පුනර් භාවය පිළිගන්නා නලින් කැමති නැත.
එකා බද්ධ විපක්ෂයේ   පැහැදිලි දර්ශනයක්  නැත .මෙහෙම නැවත දිනුවත් 13 නම් අහෝසි වන්නේ නැත .විමල් ප්රාඥයෙක් නොවේ   ඔහු හොඳ දර්ශනය ලොවට පැහැදිලි කිරීමටය් සඳහා කෝ දර්ශනයක් මොවුන් නලින්ට කැමති නැත්තේ  තමන්ගේ  ඉස්මතු වීමට නලින් පරහක් වෙයය් සිතාය  නලින්ට අවශ්ෂ් තනතුරක් නැත  මහින්දට වඩා බොහෝ ගොතාභයට කැමැත්තක් දැක වන්නේ  මහින්දට වඩා ඔහු  කෙලින් මිනිහෙක් යය සිතනා හෙයිනි .
එය ගැන මීට වඩා එකාබධ්ධ  විපක්ෂයේ හිත්වොත් හොඳය දෙන්නාගේ වෙනාස මොකක්
වෙනස සැප  වියහැක 

8 Responses to “එක්සත්වූ  එක්සිත් ඇති ඇත්තන් පිරි එක්සත් ජාතික පක්ෂය”

  1. Senevirath Says:

    හොරුද තක්කඩි යන්ද වේවා සමලින්…….. ආදී වශයෙන් මුල කියවිය යුතුය මද වචන කීපයක් මුලට ලියවෙ ඇත.

  2. Ancient Sinhalaya Says:

    Slow demise of the Sinhalese is being expedited by the traitor gang, UNPelievably UNPatriotic party.
    For the survival of the Sinhalese what we needed was the demise of the UNPatriotic party. What is happening
    is the exactly opposite. It is the SLFP’s demise we seeing today.

    Sinhalese Buddhists are attacked by 3 fronts (tamils, mussies and catholics) and still a lot of Sinhalese
    go along with the self destruction programme currently concocted by the UNPatritoics.

    Place of Buddhism going from the new constitution. Unitary state going from the new constitution. Teaching our history in school is banned. Pensions gone. Most govt servants are Sinhalese and this will hardest hit them.
    Wilpattu being burnt to make houses for ever multiplying mussies. Now mussies started their mantra, separate admin district for the fast multipliers. Why did King Senarath save this ungrateful to the core menace from the parangis?
    India want to make Sri Lanka another of their province.
    Bankrupt Sri Lanka is going to be rescued by tiger businessmen and karupaiya karunkanayagam won’t
    reveal who is bailing out Sri Lanka. While tigers are being released, brave soldiers who put their lives to safeguard these
    traitors backsides from terrorist bombs being jailed. 1000s of acres in HSZ are being relased to revive the separate
    state drealam project. Naval cordon gone so that indian fishermen can steal our fish from Sri Lankan waters. Naval cordon gone now illegal immigrants come and settle down as they wish in the north and eastern coastal belts like the kallathonis in the 60s.

    While Sinhalese race being slowly strangulated, toothless maru sira (with his pathetic smile), karume j, pon mangal,
    traitor chief pol pot ponil (dr death), karupaiya etc, etc, having the time of their lives. They must be thinking there are no bigger stupid idiots than the Sinhalese who believe them and vote for them.

    If you a Sinhalese, with at least one brain cell, can understand being with india means the end of the road for the Sinhalese. When you are with the Chinese, they will never break up Sri Lanka and just the presence of them in Sri Lanka,
    keep all the bad rashes india, us, uk, france, germany etc. etc. away! While Chinese are for a unitary state india are
    always for a break up of Sri Lanka to please millions and millions of tamils in tn. A lot of Stupid Sinhalese can’t understand this very very very very very very very simple truth!

  3. Fran Diaz Says:

    The self destruction is mostly because of anti-national leaders and access to easy money, at present.

    Lanka needs a group of time tested, educated, clear headed, savvy people to lead the country for many more years to come, or may be forever.

  4. NeelaMahaYoda Says:

    සමලිංගිකයන් අගමැති වූ වහාම ෙත්රෙනිකායික භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම හා විනය කරුණු පිළිබඳ විධිවිධාන පනවමින් ථෙරවාදී භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු ප්රතිසංස්කරණ හා ජනමාධ්ය ඇමැති, ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ (12දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    මෙම පනත් කෙටුම්පතට අනුව ගුප්ත විද්යා කටයුතු හෝ ඊට සමාන කටයුතුවල නියෑළීම හෝ කරගෙන යැම සහ එම කටයුතුවලට ප්රචාරය ලබාදීම ද ෙත්රෙනිකායික භික්ෂූන් වහන්සේලාට දඬුවම් ලබා දිය හැකිය.

    එමෙන්ම වෙළෙඳ හෝ ව්යාපාරික කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කිරීම, රියෑදුරු බලපත්රයක් ලබා ගැනීම සහ වාහන පැදවීම භික්ෂූන් වහන්සේට කළ නොහැකිය. එමෙන්ම අධ්යාපනය, සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්ෂේත්රවල හැර රාජ්ය හෝ පෞද්ගලික අංශයේ යම් රැකියාවක නියුක්ත වීමට ෙත්රෙනිකායික භික්ෂූන් වහන්සේලාට හැකියාවක් නොමැත.

    ප්රසිද්ධ ස්ථානවල බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට අකැප අයුරින්, භික්ෂු විනයට පටහැනි ක්රියාවන්හි නියෑළීමද දඬුවම් ලැබිය හැකි වරදකි.

    එකී වැරදි සඳහා දඬුවමද අදාළ කතිකාවක ඇතුළත් කළ හැකි බව පනත් කෙටුම්පතේ දක්වා ඇත.

    ඒ අනුව ඉහත වරදට ලැබෙන දඬුවම් මෙසේය.

    වැඩ සිටින විහාරස්ථානයෙන් එම භීක්ෂූන් වහන්සේ තාවකාලිකව හෝ ස්ථීරව ඉවත් කිරීම, විහාරාධිපති ධුරයෙන් තාවකාලිකව හෝ ස්ථීරව ඉවත් කිරීම, ශිෂ්යභාවයෙන් ඉවත් කිරීම, අදාළ නිකායෙන් හෝ පාර්ශවයෙන් ඉවත් කිරීම සහ භික්ෂු ලියාපදිංචිය අවලංගු කිරීම අදාළ වරදට දඬුවම්ය.

  5. Nanda Says:

    NMY,
    What happened to the Human Rights of the Bhikkhu ? This Panatha will be defeated easily, so don’t worry.

  6. Nanda Says:

    විමල් ප්‍රාඥයෙක් නොවේ . It is the same with most politicos. Sarath Weerasekara was a ප්‍රාඥයෙක් but pushed aside by MR.

  7. Senevirath Says:

    සරත් වීරසේකර කෝටි පතියෙක් නොවේ හොඳඅ ය දුප්පත් ඉතින් කොහොමද චන්ද කරන්නේ සරත් රටට අවශ්‍ය නම් දේශප්‍රේමී කවුරුත් ඔහුට මුල්‍යාධාර පවා සලසා දිරිමත් කල යුතුය්

  8. Dham Says:

    I remember Sarath Weerasekara was a real hero who voted against 19A alone.
    Another hero is Rohana Wijemunige.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress