මහා සංඝ රත්නයේ ව්‍යවස්ථා යෝජනා රාජරත්න සභාගත කරයි
Saturday, January 16th, 2016මතුගම සෙනෙවිරුවන් සිරිමාවෝ බණ්ඩාරනායක රජය නවසිය හැටේ සහ හැටපහ අතර කාලය තුළ ජනතාවට පිරිමහින ප්‍රගතිශීලී වැඩ කොටස් රාශියක් ඉටුකළහ. ඒ අතරින් සිංහල රාජ්‍ය භාෂාව බවට පත්වීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග දියත් කිරීම ප්‍රධාන වේ. මැතිණියගේ නායකත්වයෙන් විශාල වැඩ කොටසක් ඉටු කෙරුණද ඇතැම් අනවශ්‍ය තීන්දු තීරණ නිසා රජය අප්‍රසාදයට පත් විය. සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම රජයට […]
More >