“රට බෙදන ව්‍යවස්ථාව ගෙනෙන හවුල් ආණ්ඩුවේ දෝහියනි- කොටි ගහල මදි තොපිට” – සරත් වීරසේකර
Posted on January 25th, 2016

yuthukama

50% කවත් ජනවරමක් නොමැති ආණ්ඩුව තක්කඩි ලෙස ගෙන එන ව්‍යවස්ථාව හරහා බෙදුම්වාදය ශක්තිමත් වන අයුරුත්, ඒ හරහා රට බේරා දුන් රණ විරුවන් ඇතුළු ජාතියේ වීරයන් ජිනීවා පාවාදීමට හසු කර ගැනීමට අවශ්‍ය නව නීති ප්‍රතිපාදන සැකසෙන අයුරුත් පෙන්වා දෙන රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මේ බෙදුම්වාදී ව්‍යවස්ථා මර උගුල පරාජය කළ යුතු බව අවධාරණය කර සිටී.

යුතුකම සංවාද කවය සංවිධානය කළ ‘බිල්ලෝ කුමන්ත්‍රණ සහ ව්‍යවස්ථාව ” යන මැයෙන් පැවැත්වූ සම්මන්ත්‍රණයේ දේශනයක් පවත්වමින් සරත් වීරසේකර මහතා මේ බව පෙන්වා දුනි.

ඔහුගේ සම්පූර්ණ දේශනයට පහත සබැඳියෙන් සවන් දෙමු.

 

2 Responses to ““රට බෙදන ව්‍යවස්ථාව ගෙනෙන හවුල් ආණ්ඩුවේ දෝහියනි- කොටි ගහල මදි තොපිට” – සරත් වීරසේකර”

  1. Ancient Sinhalaya Says:

    Maru sira is a puppet of catholic traitor chief pol pot ponil. A BS (bull shitter) and BBS (batalande Buddhists slayer).
    Traitor chief doesn’t have to think twice about Sri Lanka, Sinhalese or Buddhism since he hates all three.
    That’s why he didn’t hesitate for a moment to give half the country to his catholic buddy hitler mala(pira)paharan.

    But still a lot of traitor Sinhalese believe this BS/BBS and vote for him. This time he is hell bent on destroying Sri Lanka, Buddhism and the Sinhalese for good because for the first time in his life he is incharge of Sri Lanka. There are a lot of Sinhalese traitors supporting him. Today malwatte kapuwa said he supports the bill to rein in Buddhist monks. Then the kapuwa can have a halal meal and read his favourite quoran. That’s how these free loader’s treachery! UNPelievable traitors!

  2. Jag Says:

    Honourable Sir, we salute you for your fearless stand against this treacherous government run by puppets of the west.

    We need more and more speeches of this nature. Patriots have already woken up and gathering around movements such as ”Sinha Le”. This is the beginning and it is the only wish of millions of people that opposition to overwhelm and see the end of these traitors and fake patriots !

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress