මයිකල් රොබට්ස් හෙළුවෙන්! (michael roberts naked?)
Posted on August 18th, 2016

චන්ද්‍රසිරි විජයවික්‍රම

දුකසේ ඉගෙනගෙන ගමේ සිට උඩුගංබලා පීනූ කෙනෙක් වශයෙන් මට ඇති එක සතුටක් නම් සිංහල බෞද්ධයින්ට අසාධාරණ ලෙස චෝදනාකල හා ගැරහූ පුද්ගලයින් කීප දෙනෙකුටම ප්‍රසිද්ධියේ අභියෝග කිරීමට හැකිවීම හා ඔවුන් නිරුත්තර කිරීමයි.  මෙවැනි සුදු හා සුදු නොවන හත් අට දෙනෙකු ගෙන් මට මතක දෙන්නෙක් නම් බුඩිසම් බිට්‌රේඩ් යන පොත ලියූ ස්ටැන්ලි තම්බයියා හා ද වර්ක් ඔෆ් කින්ස් යනපොත ලියූ එච් එල් සෙනෙවිරත්න දය. දැන් බෙහෙවින් වෙනස්වී සිටින දයාන් ජයතිලකද මා ඔහුගෙන් ඒ කාලයේ ඇසූ ප්‍රශ්ණ වලට පිළිතුරු දුන්නේ නැත.

තුප්පයියා යනුවෙන් වෙබ් අඩවියක් සදාගෙන මහා ඉතිහාසඥයෙකුවගේ ලියන ගාල්ලෙන් අරඹා දැනට ඕස්ට්‍රේලියාවේ වසන මයිකල් රොබට්ස් සිංහල බෞද්ධයින්ට හානි කරණ හීතල හොරෙක් කියා මම සිතුවේ නැත. ඔහු ජාතික ගීය දෙමළෙන් ගායනා කලයුතුය යන ව්‍යාපාරයේ පියෙක් වන ඔහු මෝඩ වංක මහාවංශ විරෝධියෙක් යැයි මා සිතුවේ නැත. ඔහු විසින් ලියූ ලිපිවල බොහෝ කාරණා ඇතුලත්වී තිබුණි.

එහෙත් පසුගිය දිනක අනාගාරික ධර්‍මපාලතුමා ගැන ඔහු විසින් කල ප්‍රකාශයක් (කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය) කියවූ මට ඒ පිළිඹඳව ඔහුගෙන් විමසා බැලීම අවශ්‍යවිය. ඔහු කියන අන්දමට, 1912 දී ධර්‍මපාලතුමා විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද ලිපියක, වී සිංහලීස් (අපි  සිංහලයෝ) යයි සඳහන් කර තිබීම, දිවයිනේ සිංහල බෞද්ධ අන්තවාදයේ ආරම්භක විෂබීජය ය! මෙවැනි කතා ලංකාවේ හා පිටරට වල සිටින රට කැඩීමේ ව්‍යාපාරිකයින්ගේ කනට මී පැනි දානවා වගේ කතාය. සිංහල-දෙමළ ජාතිවාදය ආරම්භකලේ 1832 ජාතිවාදී නියෝජනය ඇතිකල සුද්දන් විසිනි. මෙය සුද්දන් ඉන්දියාවට ඇටෙව්වේ 1935 ගවර්න්මන්ට් ඔෆ් ඉන්ඩියා පනත මගිනි.

ධර්‍මපාලතුමා කතා කලේ ජාතිවාදය ගැන නොව සිංහලේ ජාතිකවාදය ගැනය. බෞද්ධාගමට සේවය කල බර්‍ගර් ජාතිකයින් සිටියත් මයිකල් වැනි අයට ලංකාවේ බර්‍ගර් ජාතිකවාදය්ක් නැත. ඔහු ඕස්ට්‍රේලියාවට ගොස් වෙබ් සයිට් එකක් හදාගත්තේ ඒ නිසාය. ඔහුද, විග්නේශ්වරන් මෙන් සිංහල බෞද්ධයාගේ දයාව, කරුණාව හා ටැක්ස් වලින් ඉගෙනගෙන ඉහලට ගිය කෙනෙකි.

ඒ කාලයේ බොහෝ දෙනාට නොතේරුණ සුද්දන් විසින් ලෝකය පුරාම යටත් විජිත වැසියන්ගේ සිත්වලට කා වැද්දූ හීනමානය නැතිකිරීමට වාග් සටනක් ගෙන ගියේ ධර්‍මපාලතුමාය. මේ දේ දැන්වත් තේරුම් නොගන්නා මයිකල් 1920 ගණන් සිට ද්‍රවිඩස්ථානයේ ඇරඹුණ රට දෙකඩ කැඩීමේ ලෝක දෙමළ ව්‍යාපාරය 1912 දී ධර්‍මපාලතුමා ලියූ වචන දෙකකට හේත්තු කරන්නට උත්සාහ කලේය. මයිකල් කියන්නේ සිංහලයින් (බෞද්ධයින් හා දුප්පත් කතෝලිකයින්) දිවයින නමැති කේක් ගෙඩිය බෙදාගෙන කනවා වෙනුවට තනියෙන් බදාගන්න හදනවා කියාය. ඔහුට අභියෝග කරමින් මා ඔහුගෙන් අසා සිටියේ කේක් ගෙඩියක් තබා ආප්පයක වාටියක්වත් සිංහල බෞද්ධයින්ට ලැබී තිබෙනවාද කියාය.

බටහිර ලෝකයේ දැනට පවතින සාධාරණත්වය (රීසනබල්නස්), යුක්තිය යන රීතියට අනුව බලන විට, 1505 දී සිටම ක්‍රමයෙන් සිංහල බෞද්ධයාට අහිමිකල ඔහුගේ උරුමය 1948 න් පසුව හෝ 2016 දී සිටවත් ඔහුට ලබාදීම  අන්‍රීසනබල්ද කියා මා ඇසූ ප්‍රශ්ණයට මයිකල් මා සමඟ උරණවී සිටී. ඔහුගේ පර්යේෂණ මනස, ඔහු පෙන්වන මහත්මා ගතිය ඔහුගෙන් පලාගොස් ඇත.

ඔහුගේ සුපීරියෝරිටි කම්ප්ලෙක්ස් එක ඔහුව මෝඩයෙක් කර ඇත. ඔහු සිතන්නේ මා ඔහුට විරුද්ධව යුද්ධ ප්‍රකාශකරලා කියාය. ඔහුට සිංහල බෑ යයි ඔහු දැන් කියයි. මා දැන් ඔහුට ඉංග්‍රීසියෙන් ලියූවිට ඔහු කලේ කුමක්ද?

ඔහු කලේ මගේ ජීමේල් එක නැතිකිරීමය. එය දෙවරක් සිදුවිය. මුලින් එය වූයේ සිංහල ලිපිය ලියූ විටය. දෙවනවර එය සිදුවූයේ ඉංග්‍රීසි පිළිතුර ලියූ විටය. පසුගිය අවුරුදු දහයකට වැඩිකාලයක් ජීමේල් පාවිච්චිකල ආකාරයට වෙනස් දෙයක් පසුගිය දින දහයතුල මා කලේ නැත.

මයිකල් හොරා බව ඔහු විසින්ම ඔප්පු කර ඇත. මා සමඟ දේශපාලන හේතුමත අමනාප අය ඉන්ටර්නෙට් එකේ එමටය. මීට හේතුව මා ඔවුන් සමඟ ටේක් ද බුල් බයිද හෝර්න්ස් යන තර්‍ක ක්‍රමයක් අනුගමනය කරන නිසාය. කලකට පෙර මින් කීපදෙනෙක්, මා ඉගැන්වූ ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ පහසුව සඳහා  මා විසින් මගේ චන්ද්‍රසිරි යන නම චන්ඩ් කියා කෙටි කල කාරණය අල්ලාගෙන මට චන්ඩියා කියා ආරූඬ නමක් දුන්නේය. මා ගැන පර්යේෂණ කර කාගෙන් හෝ මයිකල්ට මෙය දැනගත හැකි වී තිබේ. ඔහුගේ ඊමේල් එකේ ඔහු මට ආමන්ත්‍රණය කරන්නේ චන්ඩියා කියාය.

ජීමේල් නැතිකර සිංහලේ රැක ගැනීමට මා ගෙනි යන මගේ ලිවිමේ ව්‍යාපාරය අඩපණ කරන්නට මයිකල්ලා වැනි අයට නොහැකිය. ලංකාවේ තුප්පහියා කියන්නේ ලංසි මිනිසුන්ට නොව බාල පහත් වැඩ කරණ මිනිස් සතුන්ටය.  මේ අනුව බලන විට මයිකල් ඔහුටම ඔහුගේ වෙබ් අඩවිය දවසට කීප සැරයක්ම බල බලා තුප්පයියා කිය කියා මතක් කර ගැනීම, ධර්‍මපාලතුමා පඹයාට පර සුද්දා පර සුද්දා කියා පයින් ගහන්නට කිව්වා වගේ නේද කියා මට සිතේ.

චන්ද්‍රසිරි විජයවික්‍රම
අගෝස්තු 17, 2016

6 Responses to “මයිකල් රොබට්ස් හෙළුවෙන්! (michael roberts naked?)”

  1. Christie Says:

    චන්ද්‍රසිරි, අනේ අම්මපා සින්හලයේ සුද්දො කීයක් හිටියද? එදත් අදත් අපිට කෙලින්නෙ ඉන්දියානු ජඩයො.

  2. plumblossom Says:

    When looking at Sri Lanka’s history, it is extremely obvious that from 600BC to around 1400AD there were three kingdoms, all Sinhala Buddhist, Ruhuna, Pihiti or Rajarata and Maya or Malayarata. Rajarata encompassed today’s North Central, North Western, Northern and even the Central Province. Ruhunu rata encompassed today’s Uva, Eastern and Southern Provinces. The Kandyan Kingdom from 1400AD encompassed most of the island inclusive of today’s Northern and the Eastern Provinces except for the Jaffna Peninsula. Even the Jaffna Peninsula was invaded and occupied by force by Aryachakravarthi (Pandyan) and actually did belong to Rajarata earlier and later the Kandyan Kingdom.

    Today’s provincial boundaries were drawn up by the British colonialists as per their divide and rule policy and the Sinhala people were not consulted when drawing up these provincial boundaries. In the meantime, most Sri Lankan Tamils of today were actually brought over during Dutch and British times to the Jaffna Peninsula and elsewhere to work on tobacco and indigo plantations which were planted extensively in all the colonies since they were much sought after and made a lot of money for the colonialists. Therefore they are recent arrivals and cannot claim homelands or separate states whatsoever.

    The usual practice when a colonial power hands over their former colonies is to hand it over to its original owners. Therefore the British colonialists should hand over the Kandyan Kingdom to the Kandyan Sinhalese from whom they took it by force. Since the Kandyan Kingdom encompassed the North and the East, these provinces too should be handed over to the Kandyan Sinhalese who are its rightful owners. Even the Jaffna Peninsula should be handed over to the Kandyan Sinhalese since it was part of Rajarata and was forcefully occupied by Aryachakravarthi (Pandyan).

    Since this has now been done already, the TNA and other separatist terrorists or the US, UK EU, Canada, Norway, Sweden and India cannot demand that present day Northern or even the Eastern provinces be provided any more powers or be made into federal states since this is totally going against the history and archaeology of the island and totally going against the rights of the Sinhala people who also have fundamental rights to claim the entire island inclusive of the North and the East as their homeland first and foremost. Therefore, the TNA , the separatist terrorists, the US, UK, Norway, Sweden, Canada and India has to respect the history and archaeology of the island and accept that the present day provincial councils are more than sufficient to run the affairs of the provinces. Sri Lanka must be a unitary state and no more powers should be provided to the provincial councils. In fact, when talking about the 13th amendment, the concurrent list subjects must be included in the national list. The provision where two provinces can merge should be deleted. The bogus claim of the North and the East being the homeland of the Tamil speaking people should be deleted. The entire island should be declared the homeland of all its peoples.

    Sinhala people should be resettled in the North in quite a large number if there is to be peace and harmony within the island since Sinhala people have every historical right to live in the North as well as the East. It is only due to ethnic cleansing of the North of Sinhala people by the LTTE and the other separatists that Sinhala people are not at present living in the North. Many thousands of landless elsewhere in the island especially Sinhala people should be provided land in the North since most of the vacant land in the country is in the North and in the East since both these provinces encompass over 28% of the land area of the island. Then only will there be peace since when people mix, there is more harmony. This is the only way towards peace and development in the island.

  3. plumblossom Says:

    I would urge anyone with any influence whatsoever over these yahapalanaya government idiots if they know any of them personally, especially Sirisena, Ranil, CBK and Mangala traitors, please convey to them that the over 65,000 Sinhala people and their decedents ethnically cleansed from the North and the over 16,000 Sinhala people and their descendants ethnically cleansed from Batticaloa, all of who would now amount to over 1.3 lakhs of Sinhala people ethnically cleansed in the 1980s by the LTTE and Prabhakaran be resettled in the North and in the East immediately.

    What is unfortunately happening today is that the TNA racists are threatening the 32,000 Sinhala people living in the North at present to leave. This is called ethnic cleansing and it should be condemned totally. Not only this, even Sinhala university students who are studying at Jaffna University are being beaten up and threatened. This is totally unacceptable. Sinhala villagers are threatened by racist TNA councillors not to complain to the media about being harassed by the TNA. Other Sinhala villagers are being coerced and threatened by the TNA to sell their land and leave which they are increasingly doing, unfortunately.

    The only way that there would be lasting peace in Sri Lanka is if thousands of Sinhala people are settled in the North and even in the East. When people live side by side, by this I mean Sinhala, Tamil and Muslim, there is much more harmony and peace and as a result development. This is the only way that peace and harmony will happen in Sri Lanka.

  4. Christie Says:

    “British colonialists as per their divide and rule policy ” What sacred cow dust is this. Hindus are divided from their birth under the Caste system. British may have copied it. But when in comes to Ceylon all Peons (Administrators) under the British were Indians (Mainly Tamils).

  5. Lorenzo Says:

    Dear Chand Wije,

    I wholeheartedly agree with you. I identified plans of so and so very well when he wrote here. I’m amazed by your ability to unearth subtle threats to SINGHALE (SL) and boldly point them out.

    Thank you Sir!

    It is VERY EASY to FOOL Singhalese. Praise them here and there and praise what they like. IF you look friendly, they think you are friendly. IF you don’t look friendly, they think you are hostile. Only some of them can identify CROOKS in friends’ clothing and friends in not so friendly clothing.

  6. Christie Says:

    I am sure this guy මයිකල් රොබට්ස් is another sucker of Indians, high caste Indians for that matter. If he is the guy living in a Western country where Indians (include Tamils) have mislead most of the locals ; he is one of them doing the same for benefits from them. May be a samosa or a wade. The best is to ignore these people who have benefited so much from where they lived and benefi from the host where they live now and suck to Indian Empire.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress