ජනාධිපති මෛත‍්‍රීට එරෙහි අල්ලස් චෝදනා ගැන ඔස්ටේ‍්‍රලියා නිල ගුවන් විදුලිය (ABC) විශේෂ වාර්තාවක් විකාශය කරයි..
Posted on August 25th, 2016

lanka C news

ෆෙඩරල් පොලීසිය විසින් ආරම්භ කර ඇති පරීක්‍ෂණ අවසානයේ ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා එරට අධිකරණය හමුවේ වරදකරු වුවහොත් විදෙස් අධිකරණයකින් දුෂණ චෝදනා යටතේ වරදකරු වන ශ‍්‍රි ලංකාවේ පළමු ජනාධිපතිවරයා මෛත‍්‍රිපාල සිරිසේන මහතා වනු ඇත.

එසේම ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයෙකු සම්බන්ධයෙන් විදෙස් පොලීසියක් දුෂණ පරීක්‍ෂණ සිදු කරන්නේද පළමු වරටයි.

ABC වෙබ් සංස්කරණය මෙතනින්

ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව එල්ල වී ඇති අල්ලස් චෝදනා සම්බන්ධයෙන් ඔස්ටේ‍්‍රලියානු ගුවන් විදුලිය විශේෂ වාර්තාවක් විකාශය කර තිබේ.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress