පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සම්මත කිරිමට යන විහාර දේවාලගම් සංශෝධන කෙටුම්පත හා සංඝ කතිකාවත ආණ්ඩු ඉදිරිපත්ව සංඝයා භේදකිරීමට අටවන කෙමනක්
Posted on October 3rd, 2016

ජනමාධ් නිවේදනය  ජාතික භික්ෂු පෙරමුණ 

මහානායක හිමිවරුන්ගේ මතය නොසලකා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සම්මත කිරිමට යන විහාර දේවාලගම් සංශෝධන කෙටුම්පත හා සංඝ කතිකාවත ආණ්ඩු ඉදිරිපත්ව සංඝයා භේදකිරීමට අටවන කෙමනක්

වත්මන් ආණ්ඩුවේ බුද්ධ ශාසන අමාත්‍යවරයා මුල්ව ඔක් 4 වන දින විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පතක් හා සංඝ කතිතාවතක් පාර්ලිමේන්තුුවට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියි. ඒ සම්බන්ධනව මහානායක හිමිවරුන්ගේ මත විමසීමේදී උන්වහන්සේලා මෙම සංශෝධිත පණතට සපුරා විරුද්ධ බව මාධ්‍ය මගින් මනාව කරුණු වාර්තා කෙරිණි. ඒ අනුව සංඝ සමාජයේ කිසිදු වුවමණාවකින් හෝ අත්‍යාවශ්‍ය සාකච්ඡුාවකින් තොරව හුදු ආණ්ඩුවේ හා බුද්ධ ශාසන අමාත්‍යවරයාගේ වුවමණාවට ගෙනෙනවායැයි සැක විරහිතව ඒත්තුයන ඉහත සඳහන් කෙටුම්පත් හා කතිකාවත් ආණ්ඩුව ඉදිරිපත්ව බලහත්කාරයෙන් සංඝයා මත පටවා සංඝයා භේදකිරීමට අටවන කෙමනක් බව අපගේ විශ්වාසයයි.

එසේ විශ්වාස කිරීමට සහේතුක කරුණු ඇත. එනම් විහාර දේවාලගම් පනතේ දියවඩන නිලමේ වරයා පත්කිරිම පිළිබඳ සංශෝධන කළයුතු යැයි බලවත් සාකච්චාවක් මෙතෙක් පැනනැගුණේ නැත. පැවති එකම සාකච්චාව නම් පසුගිය සමයේ දියවඩන නිළමේ වරයා පත්කිරීමේදි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා මධ්‍යස්ථව කටයුතු නොකළ බවට වූ චෝදනාවයි. එසේ වුවත් ඉහත කාර්යය මේ වන විට සිදුවී හමාරය. එසේ නොවී නිලමේ වරයා පත්කිරීමේ බලය එක් එක් නිකායවලට හෝ පාර්ශ්වවලට ඉල්ලා සිටීමේ කිසිදු අවශ්‍යතාවක් හෝ කතිකාවක්

පසුගිය සමය පුරා නොපැවතිණි. සංඝ සමාජයේ හෝ බෞද්ධ සමාජයේ අවශ්‍යතාවක් ලෙස පැන නොනැගි කාරණයක් බලහත්කාරයෙන් ඔබ්බවන්නට දරන වෑයමක් ලෙස වත්මන් රජයේ මේ උත්සාහය අපි දකින්නෙමු.

මේ රටේ සුවහසක් දැවනෙ ප‍්‍රශ්න පවතී. ආණ්ඩුවක් කළ යුත්තේ ඒවාට නිසි පිළියම් යෙදීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත් ආදිය සොයා බලා ගෙනඒමයි. එනමුත් ඒවා පිළිබඳ නොකර කතා වෘතය රකින ආණ්ඩුව ලහි ලහියේ විහාරදේවාලගම් පනත හා සංඝ කතිකාවත්වල එල්ලී බලහත්කාරයකට සැරසෙමින් සිටියි.

මහානායක හිමිවරුන්ගේ විරෝධතා ආදිය නොසලකා ආණ්ඩුව මෙම පනත් පාර්ලිමේන්තුගත කොට සම්මත කිරීමට උත්සාහ ගන්නේ නම් ඒ පිළිබඳව වහා සංඝයා දැනුවත්කොට මහත්වූ විරෝධතාවක් බලගැන්වීමට ජාතික භික්‍ෂු පෙරමුණ නොපසුබටව කි‍්‍රයාත්මක වන බව මුළුමහත් රට හමුවේ අවධාරණය කොට තබන්නෙමු.

මෙයට,

‍ලේකම්,

ශාස්ත‍්‍රපති, 

වකමුල්ලේ උදිත හිමි

 

සභාපති, 

සියම් මහ නිකායේ මල්වතු 

පාර්ශ්වයේ, කන්දබඩපත්තුව 

ඇතුළු මාතර පළාතේ ප‍්‍රධාන සංඝනායක, 

ශාස්ත‍්‍රපති, 

හඳුගල රතනපාල නාහිමි

 

ප‍්‍රධාන අනුශාසක,

ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහ නිකායේ 

අධිකරණ ලේඛකාධිකාරී, 

මහාචාර්ය, 

අත්තංගනේ රතනපාල නාහිමි 

 

සම්බන්ධීකරණය සඳහා :- 071-8082647

4 Responses to “පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සම්මත කිරිමට යන විහාර දේවාලගම් සංශෝධන කෙටුම්පත හා සංඝ කතිකාවත ආණ්ඩු ඉදිරිපත්ව සංඝයා භේදකිරීමට අටවන කෙමනක්”

  1. Ancient Sinhalaya Says:

    Catholic run UNPatritoic party’s agenda is to destroy Buddhism and make Sri Lanka a catholic country. If they can’t
    make it, they want at least make part of the country catholic. That’s why they dragged catholic tigers of tamil
    drealam war for 30 long years. Traitor chief die hard catholic token Buddhist pol pot ponil wickrama Sinhalakiller
    even gave half the country to his catholic buddy hitlter pira(mala)paharan on a plate. Unfortunately for the
    catholic west and UNPatrtiotic party, MR came forward and scuppered the grand plan. Then the Sinhala modayas
    quickly got rid of him believing catholic-run UNPatriotic party’s MR hora tom pachas. Sinhala modayas are
    easily fooled. The UNPatriotics, traitor tamils, mussies and catholics know it.

    Now the catholic-run UNPatriotic party wants do whatever they can to destroy Buddhism in Sri Lanka. That’s why
    they are brining these bills. You know traitor Sinhala deshapaluwan will never open their mouths to defend
    Buddhism, Sinhalese race or Sri Lanka. Only the Buddhist monks (with a few exceptions like high priest rathanaya,
    ambare damilaya etc. etc) always come forward to defend Buddhism, Sinhalese race and Sri Lanka. Traitor
    UNPatriotics know it. So they are trying to rein in Buddhist monks in which ever way then can. Sinhalese are
    obviously in mara ninde! As usual.

  2. Ancient Sinhalaya Says:

    Any of the links will show catholic-run UNPatriotics’ treachery if the Sinhala modayas can understand.

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

  3. jay-ran Says:

    Apey Sinhala Jaathiya LEHESIYENG REWATIYA HEKI GONG WAHANSELA RELAKI,UDAHARANA MENNA:
    1) Sri Lankawa 30s avurudu yuddayeng DEMALA LTTE MINEEMARUWANG ITHA SULUKALAYAKING=Avurudu 3 katath adu kalaking APEY SIRI LANKAWA BERA GATHTHE ITHA KEPA WEEMAKING MAHINDA RAJAPAKSA UTHUMANODA,GOTABAYA KIYANA UTHUM UDA WEERAYA VISINNDA,APEY THRUVUDA HAMUDAAWE UTHUMANAN VISINDA BAWA APEY GONG HARAKATA AMATHAKA UNA SULU KALAYAKING!!!
    2) Catholika aagamkarayek wana RANIL WICKREMASINGHA KIYANA JADA BALLA DEMALA CATHOLIKA LTTE MINEEMARUWANG EKKA EKATHU WELA DENATA BAUDDHA HAMUDURUWANG WAHANSELA 40s gananak hire damala paliganta!!!!
    3) APEY GONG HARAKUNTA AMATHAKAUNA RANIL WICKREMASINGHA KIYANNE “BATALANDA WADAKAGARAYAK DAMALA APE AHINSAKA SINHALA DARUWANG DAHAS GANANAK WADA DEELA MERUWA!!!!!
    4) DAKUNE LAWYER KENEK WANA AHINSAKA LIYANAARACHCHI KIYANA UTHUMAWO BATALANDATA GENATH WADA DEELA RANILTA PAKSHAWA SHAKKI NOKEEWA NISA,ETHUMAGE OLUWATA ANAYAK KOTA WADA DEELA NIYAMA UTHTHARE NOLEBUNA NISA MARALAA DEMMA!!!!!!
    5) DENG EMA MINEE MARUWA RANIL PAWU GEVANAWA= DARU SENEHASAK BALANTA NETHIWA!!!!!!!
    6) DHITTA DHAMMA VEDANEEYA KARUMAY PALADENA SWABHAWAYA MEKAI!!!!!!!!
    Deng Sirisena kiyannawoo KELEHI GUNA NODATH PARAYA KALA LOKUMA PAAPA KARMAY!
    7) MINEEMARU RANIL EKKA EKATHUWELA SLFP NAYAKA THUMAATA EREHI WELA KALA DEYATA LANGADEEMA “DHITTA DHAMMA WEDANEEYA KARUMAYA PALA DENAWA,NIYAI,ETHTHAI,SATHTHAI!!

  4. Ancient Sinhalaya Says:

    Jay-ran, thanks very much for the comment. Proud to see someone who sees the damage this catholic-run UNPatriotic
    party headed by Batalande Wadakaya aka traitor chief pol pot ponil wickrama Sinhalakiller doing to Sinhalese,
    Sri Lanka and Buddhism. Sinhalaya famous for being modayas have become dhrohiyas as well now. Sri Lanka,
    Sinhalese race and Buddhism dying a slow death in the hands of catholic-run UNPatriotic party, along with traitor
    tamils, mussies and catholics.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress