අධිකරණයෙන් තවත් නියෝගයක්
Posted on February 17th, 2017

උපුටාගැණීම අදදෙරණ

හම්බන්තොට වරාය චීන සමාගමකට ලබා දීමට විරුද්ධත්වය පළ කරමින් ගොණු කළ නඩුව අවසන් වන තෙක් ගිවිසුමකට එළඹීම නවත්වන ලෙස අධිකරණයේ නියෝගයක් ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර මහතා පවසනවා. 

අද නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කළා.
මේ සම්බන්ධයෙන් අතුරු නියෝගයක් ද ඉල්ලා ඇති බව නානායක්කාර මහතා පැවසීය.

One Response to “අධිකරණයෙන් තවත් නියෝගයක්”

  1. Christie Says:

    දෙයියනේ මේ සල්ලි මුඉන්ම ආවේ කොහෙන්ද? ඉන්දියානු මුල කොයිකද කියල කියන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress