Archive for February 20th, 2017

  ශ්‍රී ලාංකීය මහජනතාව විසින් සිදුකරනු ලබන ‘දෙවොල් දෙවියන්’ උදෙසාවූ කන්නලව්ව

Monday, February 20th, 2017

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි සිද්ධ වාහල දෙවොල් සත්දෙනා වහන්ස! මහකුරුම්බර සේනාවන්ට අධිගෘහිතව වැඩසිටි තමුන්නාන්සේලා ගුණ නැණින් පින්සිරින් තෙදබලෙන් අභිතව කීර්ති රශ්මි ධාරාවන් දසදිගත ප්‍රචලිතකර ස්වර්ණ වර්ණ කුම්භස්තල නංවා පටසළු රන් ධජ ලෙලවා රන්කොත් පිහිටුවා, ස්වර්ණ වර්ණාලංකාරයෙන් උජවලිතවන, ඉරිදා අස්ලිස නක්ෂත්‍ර තාරකාවෙන් නැව් සතක් කරවා, සදුදිනට යෙදී ආ බෙරණය නක්‍ෂත්‍ර තාරකාවෙන් බඩු පටවා සප්ත තාරකා සමුහය මෙන් […]

More >

හමුදාව උතුරු නැඟෙනහිර ඉන්නම ඕනෑ-කරුණා අම්මාන්

Monday, February 20th, 2017

තාරක වික්‍රමසේකර උපුටා ගැන්ම සිළුමිණ Sunday, 19 February 2017 පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි වශයෙන් කතා බහට ලක් වූ චරිතයක් වූයේ නැවත පදිංචි කිරීම් පිළිබඳ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ය. දෙමළ ජනතාව වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීම නිසා දේශපාලන ක්ෂේත්‍රයේද ඔහු සම්බන්ධව විවිධ කතා බහ ඇති විය. ඔහුගේ නව දේශපාලන පක්ෂය හා […]

More >

‘මහින්දගේ ප්‍රජා අයිතිය නැති කිරීම ලේසි නැහැ’

Monday, February 20th, 2017

sinhala.srilankamirror.com හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන බව ආණ්ඩුවේ ජ්‍යේෂඨ අමාත්‍යවරයකු ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත පැවසිය. හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වී ඇති චෝදනා පදනම් කරගෙන ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා මේ වන විට ආණ්ඩුවේ සූදානමක් පවතින බවට ‘සත්හඬ’ පුවත්පතේ පලවී තිබු […]

More >

මුහුද දෙබෑ කෙරුව.. අහස පොළොව සිම්ඹ… රටට සෙනෙහේ පිදුව.. ලෙයින් මසින් සැදුණ.. ඔවුහු තැවෙති අද මහමඟ…

Monday, February 20th, 2017

 සමන් ගමගේ උපුටා ගැන්ම දිවයින පෙනෙන්නට ඇති පරිදි නම් යහපාලනයට දැන් ලැඡ්ජාවක්‌ බයක්‌ ඇත්තේම නැති සේය. රටේ නීතිය, සමාජ සාධාරණය සහ යුක්‌තිය අතුරුදන්ව ගොසිනි. යුතුකම්, වගකීම් සහ ජනතාවාදී විය යුතු රාජ්‍ය සේවය ඇත්තේ සක්‌වල ගලින් එපිටය. මේ හමුවේ අනේ කාලේ වනේ වාසේ කියනු හැර වෙන කියන්නට දෙයක්‌ නම් අපට ඉතිරිව නැත. “රටට සෙනෙහෙ පුදන.. ලෙයින් මසින් […]

More >

දේශද්‍රෝහීන් හඳුනා ගැනීම.සහ හොර ව‍යවස්ථා නාටකය…දැනගන්න !!!

Monday, February 20th, 2017

 රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර මාතෘභූමිය යනු තමත් උපන් භූමියයි. උපන් භූමිය මාතෘභූමිය නැතහොත් “මවුබිම” යෑයි හඳුන්වන්නේ තම මවට මෙන්ම උපන් බිමටත් ආදරය කළ යුතු නිසාය. තම මව මෙන්ම උපන් බිමත් ආරක්‍ෂා කළ යුතු නිසාය. මවුබිමට ආදරය නොකරන, මවුබිම ආරක්‍ෂා නොකරන්නා තම මෑණියන්ටද කිසිම සැළකිල්ලක්‌ නොදක්‌වන නරුමයෙක්‌ය යන්න ලොවම පිළිගන්නා න්‍යායකි. ආහාර, නින්ද, භය, මෛථුනය […]

More >

එෆ්.සී.අයි.ඩී. ගෙන යා යුතු දුටුගැමුණු මහ රජතුමා

Monday, February 20th, 2017

උපුටා ගැන්ම දිවයින ගිය ආණ්‌ඩුව යුද්ධය දිනුවේ ය. ඊළඟට එකී ජයග්‍රහණය වෙනුවෙන් වූ ආධ්‍යාත්මික හිලව්ව වශයෙන් සඳහිරු සෑය නමින් දාගැබක්‌ සෑදීමට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රමුඛ යුද හමුදාව තීන්දු කළේය. සඳහිරු සෑය අඩක්‌ ඉදිකිරීමෙන් පසු එහි නිදන් වස්‌තු තැන්පත් කරන ලදී. ඒ සඳහා ඇඹිලිපිටිය පොළේ කිරි විකුණන මහලු අම්මාගේ පටන් පිටකොටුවේ ලොකුම මුදලාලි දක්‌වා වූ […]

More >

රනිල් ජවිපෙට සල්ලි දුන්නා.. මිලියන ගනන් දුන් හැටි සාක්‍ෂී සහිතව ඔප්පු කරන්න සූදානම්..

Monday, February 20th, 2017

ලංකා සී නිවුස් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ විසින් ලබා දුන් මුදල් තමන් විසින් ජනතා විමුක්ති පෙරමුණට ලබා දුන් බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න සදහන් කරයි.මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ගමන් ලෙයින් සහතික කිරීමට වුවද සූදානම් යයිද ඔහු කියයි. ජවිපෙට ලබා දුන් මිලියන දෙක-තුන ඉතා පොඩි ගණන් බවත් ඊට වඩා ඉතා වැඩි මුදලක් එම පක්‍ෂයට අවස්ථා ගණනාවකදී ලබා […]

More >

මහින්ද රාජපක්‌ෂගේ ආණ්‌ඩුව ඇවිත් පැය 72 ක්‌ ඇතුළත රනිල්ගේ අත්දෙකට මාංචු දමනවා- රංජිත් සොයිසා

Monday, February 20th, 2017

ඕමල්පේ – ප්‍රගීත් ජනක උපුටා ගැන්ම දිවයින මහින්ද රාජපක්‌ෂගේ ආණ්‌ඩුව ඇවිල්ලා පළමු පැය හැත්තදෙක ඇතුළත ස්‌ථීර වශයෙන්ම රනිල්ගේ අත්දෙකට මාංචු දානවා, නැත්නම් අපි එදාට පාරට බහිනවා යෑයි ඒකාබද්ධ විපක්‌ෂයේ නියෝජ්‍ය සංවිධායක රත්නපුර දිසුත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසීය. මන්ත්‍රීවරයා මෙම අදහස්‌ පළ කළේ කොළොන්න මැතිවරණ කොට්‌ඨාසයේ දොරපනේ සහ කැම්පනේ පැවැති ජනහමු දෙකක්‌ අමතමිනි. ශ්‍රී ලංකා […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress