Archive for March 1st, 2017

බැදුම්කරේ බැදුම්කරේ කොයි බද යන්නේ,?

Wednesday, March 1st, 2017

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි “අසුචි දුර්ගන්ධය සම්බන්ධව ඌරාට පැමිණිලි කලා වගෙයි.” මේ අපේ දේශයට එකතුවූ අලුත්ම ප්‍රස්තා පිරුලයි. මේ ප්‍රස්තා පිරුලේ උපතට හේතුව වශයෙන් කියා සිටින්නේ, බෙල්ලන්විල රජමහ විහාරාධිපති සවාමින්වහන්සේ, සිරිසේන ජනාධිපතිතුමාට මහා බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධව ඉතා අප්‍රසන්න ලෙස උන්වහන්සේ තුලවූ පිළිකුල ප්‍රකාශ කිරීමත් සමගය. බෙල්ලන්විල රජමහා විහාරාධිපති ස්වාමින්වහන්සේ යනු මහා ඥාණාන්විත, කිසිදු දේශපාලන පක්ෂයක් […]

More >

අතිරේක විනාඩි 4 කින් මහ බැංකුවේ රුපියල් මිලියන 100 ක මගඩිය සිදු වුනේ මෙහෙමයි. කොමිසම නරඹපු වෙළදපොළේ පෙබරවාරි 27 මොකද වුනේ?  –  කීර්ති තෙන්නකෝන් කියයි

Wednesday, March 1st, 2017

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය බැදුම්කර වංචාව විමර්ශනය සදහා පත් කොට ඇති කොමිසමේ සමාජිකයින් අද ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙන්දේසිය නිරීක්ෂණය කිරීම තුලින් ‘බැදුම්කර මගඩියේ’ එක් අන්තයක් පිළිබදව ඔවුනට මනා අවබෝධයක් ලැබෙන්නට ඇති බව විශ්වාස කළ හැකි යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ගාල්ලේ අද පැවති පුවත්පත් සාකච්ඡාවක දී පැවසීය.  එහිදී අදහස් දැක්වූ කීර්ති […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress