ප්‍රභාකරන් සාධකය පිලිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක්
Saturday, June 30th, 2018වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද ප්‍රභාකරන් සාධකය පිලිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක් නම් කෘතිය ගොඩගේ ප්‍රකාශකයන් විසින් එළි දක්වා තිබේ. මෙම කෘතිය හරහා වේළුපිල්ලේ ප්‍රභාකරන් තුල තිබූ නායකත්ව සාධක මෙන්ම ඔහු තුල තිබූ සමාජ විරෝධී පෞරුෂ ලක්‍ෂණද පෙන්වා දෙනු ලබයි. මෙම පොත පිලිබඳ අදහස් දක්වන විශේෂඥ මනෝ වෛද්‍ය සරත් පඞුවාවල ප්‍රභාකරන් සාධකයේ සැඟවුනු […]
More >