ගෝටාභය අරලියගහ මන්දිරයට ගොස් රනිල් හමුවේ..
Posted on November 1st, 2018

lanka C news

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අද පස්වරුවේ අරලිගහ මන්දිරයට ගොස් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්චා කර තිබේ.

හිටපු අගමැතිවරයාගේ පවතින ආරක්‍ෂාව සම්බන්ධයෙන් හා අරලිගහ මන්දරයෙන් ඉවත්් වන්නේ නම් ඒ සදහා අවශ්‍ය කරන ආරක්‍ෂක වැඩපිලිවෙල සම්බන්ධීකරණය කිරීම සදහා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා එහි ගොස් ඇත.

ගෝටාභය අරලියගහ මන්දිරයට ගොස් රනිල් හමුවේ..

බොහෝ දුරට රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට දිනයේදී අරලියගහ මන්දිරයෙන් බැහැර වනු ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග කියා සිටී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress