RANJANGATE SCANDAL – රංජන් රාමනායක මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ඉවත් කළ යුතු බව මන්ත්‍රී නිමල් ලන්සා කියයි
Posted on January 9th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

මහත් ආන්දෝලනයට තුඩුදී ඇති හඬ පට හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මාදිවෙල පිහිටි නිල නිවාස සංකීර්ණයෙන් ඉවත් කළ යුතු බවට ඊයේ පැවති පාර්ලිමේන්තු සභාවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ප්‍රකාශ කළා.

ඒ පිළිබද තොරතුරු සමගින් මැති සබය විශේෂාංගය දැන්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress