RANJANGATE SCANDAL – රන්ජන්ගේ හඬපටත් සමඟ තවත් විනිසුරුවරුන්ට චෝදනා
Posted on January 12th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

තනතුරු සහ පෞද්ගලික වාසි උදෙසා තවත් විනිසුරුවරුන් දෙදෙනෙක් දේශපාලනික නඩු තීන්දු ලබාදී ඇති අතර, ඔවුන් පිළිබඳ අධිකරණ සේවා කොමිෂන් සභාව මෙතෙක් පියවර නොගැනීම ගැටළුසහගත බවට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය චෝදනා කරනවා.

එහි කැදවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ තවත් දුරකථන සංවාද සහිත හඬ පටයක් මාධ්‍යයට ලබාදෙමින් මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගිහාන් කුලතුංග සහ ලංකා ජයරත්න යන විනිසුරුවරුන් එලෙස ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් පක්ෂග්‍රාහීව කටයුතු කර ඇති බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress